Author: Mahamegha

විෂම මාර්ගයෙන් සම මාවතට…

යමෙක් සතුන් මරණවා නම් එ් කෙනා යන්නේ වැරදි පාරක. නමුත් එයා සතුන් මැරීමෙන් වැළකුණු ගමන් පාර මාරු කළා වෙනවා. එයා ගියේ විෂම මාර්ගයක. එයා පාර මාරු කළ ගමන් සම මාර්ගයට ආවා කියනවා. ඊළඟට එයා ගියේ යටි අතට කියනවා. නිවැරදි වූ ගමන් උඩු අතට යනවා කියනවා.

Read More

ලස්සනට ඉන්න කැමති ද?

මොහොතක් හිතන්න… ලස්සන වෙන්න කැමති අපි ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න වෙලාවක අපේ ඇඟට මැරිලා කුණු වෙච්ච සතෙක් වැටුණොත් අපි මොකද කරන්නේ? ඉක්මනට ඒක අයින් කරලා දානවා නේ ද? එහෙම කරන්නේ ඒ මළකුණ නිසා අපි කැත වුණා කියලා අපිට තේරුණ නිසා නේ ද?

Read More

Frugal life pattern for success!

Most of us always complain about making the ends meet. I bet there are many unnecessary spending that unbalance our budget. Following a high cost living pattern, to keep up with your neighbor, friend or enemy, doesn’t help us balance our budget at all.

Read More

පේ‍්‍රමය අන්ධ විය දෙලොව ම අඳුරු විය

සමන්තගේ අම්මා තමාට විවාහක දරුවන් සිටිය දී වුවත් සැමියා අත් හැර දමා වෙනත් පුරුෂයෙකු සමග දීග කන්නට වූවා ය. කළ වරදෙහි ආදීනව වැඩි වැඩියෙන් මතු වන්නට වූයේ සමන්තගේ එක ම නැගණිය අජන්තාට අලූත් බාප්පාගෙන් අතවර වන්නට පටන් ගැනීම නිසා ය.

Read More

දුක සේ නමුත් කුසල් වඩන්න

කෙනෙකුට අධාර්මික ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒත් ඒවා කළා ම, අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. නමුත් එවැනි තැනකදීත්, ඒ වගේ දේවල් නො කර දුක සේ හිටියත් එයාට පාඩුවක් නෑ. මොකද හේතුව, කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘අන්න ඒ දුක තෝරාගත්තාට කමක් නෑ” කියලා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up