Author: Mahamegha

දෑවැද්ද – කෙටි කතාව

“විමලා කුමාරිහාමි දීග එන විට කාත් කවුරුවත් නැති ජේන් ව ද දෑවැද්දට ගෙනා දේ අතර විය. කලාතුරකින් ජේන්ට ආදර සැලකිලි ද නොලැබුණා ම නො වේ. නින්දාවේදීත්, ප්‍රශංසාවේදීත් ජේන්ගේ සිත වැඩිමනක් පෙරලුනේ නැත.”

Read More

හකුළුවා කියූ දුක ගැන විස්තරය

“සසර පුරා ම යම් උපතක් තිබුණා ද, ඒ සෑම උපතක ම තිබුණේ පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධයට මුළාවෙමින්, රැවටෙමින් අප ආ සසර ගමන යම් දවසක අවසන් වන්නේ එය අවබෝධ කිරීමෙන් ම යි.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ප්‍රඥාව දියුණු කරගැනීමට කුමක් කළයුතු ද?

“ප්‍රඥාව දියුණු කරගැනීමට අප විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසා ම දේශනා කරන ලද්දක් වන හෙයිනි.”

Read More

මේ සා උතුම් ගුරු ඇසුරක්…!

“මේ පස්විසි ගුණයන්ගෙන් සුසැදි උතුම් ජීවිතයක් සහිත වූ ගුරු ඇසුරක් ලබන කවරෙකු වුණත් දියුණුව ම යි කැමති විය යුත්තේ. ඒ අවවාද අනුශාසනා අනුව හික්මීමෙහි වාසනාව ලද්දවුන් හට නම් ලාභයක් ම යි…යහපතක් ම යි…”

Read More

දරු සම්පත් සොයන්නෝ මේවා දැනගත යුතුයි

“එකල්හි සක් දෙවිඳුන් ඒ දරුවන් නැති කුලයට අනුකම්පාවෙන් ඒ දෙව් පුතුට ආයාචනා කරයි. ‘දිව්‍ය පුත්‍රය. අසවල් පවුලේ අසවල් බිරිඳගේ කුසේ උපදින්න සිතා ගනුව. ඔබට බොහෝ ලෝක ශාසනික සේවයක් කළ හැක. පින් කළ හැක. කලණ මිතුරන් හමුවනු ඇත.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up