සද්ධර්ම රත්නාවලිය
“ගැමි පරිසරය, ගැමි උපමා, ගැමි ප්‍රස්ථාව පිරුළු, ගැමි බස ආදියෙන් සද්ධර්මරත්නාවලිය තරම් පොහොසත් ග්‍රන්ථයක් තවත් නැති තරම් ය.”
Read More“ගැමි පරිසරය, ගැමි උපමා, ගැමි ප්‍රස්ථාව පිරුළු, ගැමි බස ආදියෙන් සද්ධර්මරත්නාවලිය තරම් පොහොසත් ග්‍රන්ථයක් තවත් නැති තරම් ය.”
Read MoreNov 19, 2019 | ඔබේ දහම් ගැටළුව | 0
“සූත්‍ර දේශනා ඉගෙන ගැනීම තුළින් අප කාටත් ධර්ම ඤාණයක් ඇතිකර ගත හැකිය.”
Read More“හේතුඵල දහමෙන් හටගත් යම්තාක් දේවල් තිබෙයි ද ඒ සියලු ම දේවල් අනිත්‍යයි, දුකයි, තමාට ඕන හැටියකට පවත්වාගෙන යන්නට බැහැ. මේ ශරීරය කියලා කියන්නේ සුන්දර ප්‍රියමනාප, සුබ දෙයක් නො වෙයි.”
Read More“මහණෙනි, සෝවාන් කෙනෙක් සෝවාන් කෙනෙකුට සමානාත්ම වෙයි. සකදාගාමී කෙනෙක් සකදාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. අනාගාමී කෙනෙක් අනාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. රහතන් වහන්සේනමක් තවත් රහතන් වහන්සේනමකට සමානාත්ම වෙති.”
Read More“මේවා කළාම ඔය කොයි මිස්, සර්, මැඩම් වුණත් පිට යන්නෙ නෑ. මං දන්නවා මං ගාවටම එනවා. ඔය අනික් කඩ කොයිතරම් තිබුණත් ඒවට යන්නෙ නෑ. කරලා බලන්නකෝ ඔයත්. කඬේ බිස්නස් කොහොම වැඩි වෙයි ද කියලා.”
Read More
Recent Comments