Author: Mahamegha

මළගිය උදවියට මෛතී‍්‍ර කරන්න යෑම අනතුරක් ද…?

සමහර අය තේරුම් ගැනිල්ලක් නැතුව මෙත්සිත වඩන්න ගියාම භූතයෝ, මියගිය ඤාතීන් බැල්ම හෙලන්න පුළුවන්. එ්කයි සමහර අය කියන්නේ කරණීයමෙත්ත සූත‍්‍රය කියනකොටත් අමනුෂ්‍යයෝ වැහෙනවා කියලා.

Read More

මේ තරම් සියුමැලි ද කළුගල්?

කළුගලෙන් නිර්මිත අවුකන බුද්ධ ප‍්‍රතිමාව අරභයා මෑත යුගයේ නිර්මාණය වූ ගීත තුනක් පිළිබඳව ද විමසුම යොමු කිරීම වටනේ ය. එ් ගීත ත‍්‍රිත්වය ම එකිනෙකට වෙනස් දෘෂ්ටි කෝණයන්ගෙන් අවුකන බුදු පිළිම වහන්සේගේ අසහාය රූප කාය පරිකල්පනයට හසු කිරීමට දැරූ තැත හෙළි කරන රචනා වෙයි.

Read More

රාම්දාස් ඝාතන කුමන්ත‍්‍රණයේ සුල-මුල

විස්මය එළවන ලෙස පෝලින්ට ආකර්ෂණය වූ බෝධිපාල තම බිරියගෙන් දික්කසාද වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය. විවෘත ව ම ගෙන ගිය පෝලින්ගේ සම්බන්ධය නිසා කිරඹකන්ද ගෙදර නිමක් නැති සණ්ඩු සරුවල් ය.

Read More

දේශගුණ විපර්යාසයට මුහුණ දෙමු පරාජිත මානසිකත්වයෙන් අත්මිදෙමු

කලට වැසි වසින්නේ නැත. නියඟය එන්න එන්න ම දීර්ඝ වී ඇත. අකලට වසිනවා පමණක් නොව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වසී. ක්ෂණිකව ගංවතුර ගලන මට්ටමට අධිකව වසී. ඉඩම් නාය යන්නට තරමට වසී. ජලය රඳා පැවැත්මක් නැත.

Read More

සසුන්කෙත අස්වැද්ද වූ සාමයේ දූතිකාව

පාටලීපුත‍්‍රයේ දම්සෝ නිරිඳුන්ගේ කිරීටය බල සම්පන්න ලෙස ගොඩ නැගූවකි. නිරිඳුන්ගේ බල පරාක‍්‍රමය දඹදිව පුරා හුදී ජනයාගේ සිත් පැහැර ගනිද්දී තම පියාණන් නැවත නගා සිටුවන්නට වෙහෙසෙන සම්බුදු සසුනට බෙහෙවින් ආල වැඩූ රජ දියණියක් ද වූවා ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up