Author: Mahamegha

සුන්දර සැපයක්

ජීවිතයේ එක් එක් කාලවල අපට මුණ ගැසුණු අය අද සිටින්නේ එක් එක් තැන්වල ය. පාසලේ කෙලි කවට සිනාවෙන් යා වුණු මිතුරු සිත් එයින් සමුගත් පසු තම තමන් තෝරාගත් මාවත් දිගේ ගමන් ගති. එකට හුන් බොහෝ දෙනාගෙන් එක ම මඟකට වැටුන පිරිස් නැති තරම් ය. සියල්ලන්ට ම තම තමන්ගේ ගමන් මාර්ගයක් තිබේ. එහෙත්…..

Read More

නිවැරදිව දැනුවත් වෙමු! පිළිකාව ජයගනිමු!

ලෝකයේ වසරකට පිළිකා රෝගයට ලක්වන ප‍්‍රමාණය මිලියන ගණනකි. මේ වන විට අප රටේ ද මේ තත්ත්වය ඉතා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර මෙසේ වීමට හේතු සොයා ඊට පිළියම් නො යෙදුවහොත් හෙට දවසේ අප ද අපේ සමීපතමයන් ද පිළිකාවේ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නො හැකි වනු ඇත.

Read More

මෛත‍්‍රී භාවනාව පුරුදු කරමු

මෛත‍්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වශයෙන් භාග්‍යවතුන් වහන්සේ තිදොරින් ම මෛත‍්‍රිය පුරුදු කර ගත යුතු අයුරු පෙන්වා දී තිබෙනවා. මෛත‍්‍රිය තුළ ජීවිතය පවත්වන ශ‍්‍රාවකයාට භාවනාවක් වශයෙන් දියුණු කරමින් මෛත‍්‍රී චිත්ත සමාධිය ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.

Read More

සුඛාසනය සහ වීරාසනය

ඉහිල්වීමේ ඉරියව්වකි. මෙය පහසු ඉරියව්වක් වන අතර භාවනා කිරීමට අපේක්ෂිතව ඉහිල්වීම සඳහා ද භාවිතා කෙරෙන ආසනයකි. එමෙන්ම ශාස්ත‍්‍රීය භාවනා ඉරියව්වකි.

Read More

නො පිරිහෙන දේශයක යහපාලනය උදෙසා

යහපත් වෙනසකට මුල පුරමින් දියුණුව කරා යන්නට ක‍්‍රම සහ විධි යළි යළිත් සොයා බැලෙන මෙවන් යුගයක අප මේ මහානීය වූ ශාස්තෘ අවවාදය අමතක කළ යුතු නො වේ. සම්බුදුරජාණන් වහන්සේ යමක් නොපිරිහීම පිණිස වේ යැයි දේශනා කොට වදාළෝ ද එය එ්කාන්ත වශයෙන් ම නොපිරිහීම පිණිස ම වන්නේ ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up