බ්රහ්මචාරීව ගිහි ජීවිතය ගත කිරීමට සිතේ. ධර්මානුකූලව පැහැදිලි කරන්න.
යොමු කරන්න ඔබේ දහම් ගැටලූවත් අප වෙත….
Read MoreJul 21, 2015 | ඔබේ දහම් ගැටළුව | 0
යොමු කරන්න ඔබේ දහම් ගැටලූවත් අප වෙත….
Read MoreJul 21, 2015 | පුණ්‍ය චාරිකා | 0
ඓතිහාසික මුහුදු මහා විහාරය සහ මඟුල් මහා විහාරය වැඳපුදා ගත් අපි නැගෙනහිර පුද බිම් අතර තවත්...
Read Moreබද්ධ කෝණාසනය වැනි ආසන පුහුණු කිරීමෙන් ඔබගේ උකුළ විවෘත ව හා නිදහසේ පැවැත්විය හැකි වන අතර එනිසා පොළොව මත ඉතා පහසුවෙන් සහ ස්වභාවික ලෙස අසුන් ගැනීමේ හැකියාව උදා වේ.
Read MoreJul 20, 2015 | කසාවත - නවකථාව | 0
ළිඳට වැටුණු අපි ළිං කටෙන් ම ගොඩ ආ යුතු ය. රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ නිසා ම දුකට පත් වී සිටින්නෙමු. සමාධියක් තුළ හටගන්නා නිරාමිස වූ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ම විදර්ශනා කොට දුකෙන් ගොඩ එන්නෙමු. අත්හළ යුත්තේ අල්ලාගත් දේ ම ය. වෙනත් දෙයක් නො වේ. ජය භූමිය වන්නේ ද පෙර පරාජය වූ භූමිය ම යි. එනම්, සිත යි. සිත අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා සසර පුරා පැරදිණි. එ් සිත ම, විද්‍යාවත් විමුක්තියත් උපදවා ගැනීමෙන් නිදහස් වී යයි.
Read Moreදීර්ඝ කාලයකට පසුව භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ‍්‍රී සද්ධර්මය ඇසෙන මේ යුගයේ එවැනි සිතුවම් යළි නිවෙස් තුළ දැක ගැනීමට බෞද්ධයන් අකමැති වීමට හේතුවක් නැත. එහෙත් අද ඇති ගැටලූව නම් ඊට අදාළ කිසිදු යන්ත‍්‍රණයක් අප සතුව නොමැති වීම ය.
Read More
Recent Comments