උපත නවතන උපන් දිනයක්..!
”අහෝ මාගේ ආයුෂය වේගයෙන් ගෙවී යයි. තවත් වසරකින් මා මරණයට ළංවී ඇත. එහෙත් තවමත් මම කෙලෙස් සහිත වූවෙක් වෙමි. බිහිසුණු සසර තුළ සතර අපායට වැටීමේ හැකියාව ඉක්මවා නොගියෙකු වෙමි. මාගේ මරණය තව මොහොතකින් වුව ද සිදු විය හැකි ය. මාගේ යම් ප‍්‍රමාදයක් වෙතොත් එය මට මහත්වූ අනතුරකි.
Read More
Recent Comments