Author: Mahamegha

යෝගාසන

ආසන නිවැරදි ව අනුගමනය කිරීම ඉතා වැදගත් ය. අඛණ්ඩව, හොඳින් පුහුණු කිරීමෙන් කිසිදු වෙහෙසක් නො මැති ව ආසනවලට ප‍්‍රවේශ වන්නට අවස්ථාව උදා වෙයි.

Read More

පද්මාසනය

පද්මාසනයේ දී පාද තබා ගනු ලබන ඉරියව්ව නෙළුමක පෙනුම ගෙන දෙයි. එම අර්ථය ඇති ව කමලාසන ලෙස ද හැඳින්වේ. පළමු ව තමාගේ සිරුර කෙරෙහි මනා අවධානයක් යොමු කළ යුතු අතර තමා පුහුණු වීමට නියමිත ඉරියව්ව කෙරෙහි පැහැදිලි වැටහීමක් තිබිය යුතු යි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up