චාගානුස්සති භාවනාව පුරුදු කරමු
මසුරු නැතිකම හෙවත් පරිත්‍යාගය කියන්නේ තමන්ගේ ජීවිතයට විශාල සැනසිල්ලක්. උතුම් ලාභයක්. යහපත ම උදා කරන්නක්. පරිත්‍යාගය නිසා උදාර ජීවිතයක් නිර්මාණය වෙනවා.
Read MoreAug 8, 2015 | සිත නිවන භාවනා | 0
මසුරු නැතිකම හෙවත් පරිත්‍යාගය කියන්නේ තමන්ගේ ජීවිතයට විශාල සැනසිල්ලක්. උතුම් ලාභයක්. යහපත ම උදා කරන්නක්. පරිත්‍යාගය නිසා උදාර ජීවිතයක් නිර්මාණය වෙනවා.
Read MoreAug 7, 2015 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා, සුභාවිත ගී විවරණ | 0
ධාතු වන්දනා කාව්‍යය සෙසු කාව්‍ය ග‍්‍රන්ථවලට වඩා ඉතා වැදගත් තැනක් ගන්නේ බෞද්ධ සාහිත්‍යය ඉතිහාසයේ අන්තර්ගත වටිනාම කොටස වන සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳ සියලූ තොරතුරු එහි ඇතුළත් වන හෙයිනි. බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ව උන් වහන්සේ වෙනුවට උතුම් කොට පිදුම් ලැබුවේ ධාතුන් වහන්සේලා ය. ඒ සර්වඥ ධාතු පිළිබඳ තොරතුරු සියල්ල ම මෙම කවි පොතට ඇතුළත් ය.
Read Moreකෝට්ටේ රාජධානි කාලයෙන් පසු ලංකාවේ සම්බුද්ධ ශාසනයත් භාෂා ශාස්ත‍්‍රත් දියුණු කිරීමට උපස්තම්භක වූ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුට රන් නළල්පට බැන්දේ මොණරවිල කුඩා සළුවඩන නිලමේ ය. රන්කඩ පැලඳවූයේ පිළිමතලව්වේ සළු වඩන නිලමේ ය.
Read Moreඅප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ අසරණයන් සොය ගිය උත්තමයෙකු මිස තමන් වෙතට අසරණයන් පැමිණෙන තෙක් බලා සිටි අයෙකු නො වෙයි. එ් ශාස්තෘත්වය සරණ කර ගත් ඔබත් ඔබේ සුවිසල් ආදරයෙන් බිඳක් ආබාධිත පුරවැසියන් වෙනුවෙන් දන් දෙන්න…
Read MoreAug 6, 2015 | THE DIGEST OF DHAMMA | 0
We have been born in to this world as humans. Within this short period of time, you may have many hopes, expectations & goals in your lives regarding education, job, marriage, family, children, etc. Have you ever been able to fulfill all of them as you wish or do you come across any obstacles or difficulties in reaching them?
Read More
Recent Comments