Author: Mahamegha

FORGIVE & FORGET

There is no point in worrying about what others do or say, since, more often than not, people act and talk ignorantly without considering the impact on others. Further, we may be getting hurt as a result of our own misdeeds in this life or past lives.

Read More

පුරුද්දට ඉඩ නොදී වීරියෙන් ජය ගන්න

ඔබ හිතන්නේ මේ ලෝකය පාප මිත‍්‍රයන් ගෙන් හිඟද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවාද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවා. හිඟ කල්‍යාණ මිත‍්‍රයායි. සත්පුරුෂයා හිඟයි. මේ ජීවිතයේ සත්පුරුෂයා අත්හරිනවා නම්, කල්‍යාණ මිත‍්‍රයා අත්හරිනවා නම්, ඊළඟ ජීවිතයේ ඔබට කොහෙත්ම හම්බවෙන්නේ නෑ.

Read More

කැළඹුණු සිත් සනසන දහම

මේ ලෝක සත්වයා ජීවත්වෙන්නේ නොසංසිඳී ගිය සිතින්, ඇවිස්සුණු සිතින්, කැළඹුණු සිතින්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා සංසිඳවීම පිණිස, ඇල්ම දුරු කරගැනීම පිණිස. ඒ චිත්ත සංසිඳීම පිණිස ධර්මය දේශනා කරන කොට කැළඹුණු සිතින් යුතු, කැළඹී ගිය දේවල් පසුපස යන ජනයා අර සිත සංසිඳවන්නා වූ ධර්මයට කැමති වෙනවා.

Read More

බස මැරීම සහ රට නැසීම

විද්‍යාත්මකව හොයාගෙන තියෙනව ප‍්‍රධාන පළිබෝධකයො නව දෙනෙක් ඉන්නව කියල. ඔය නව දෙනා ගෙන්න ගන්න ඕන නිසා තමයි අපේ පැරැන්නො නවදලූ හේනක් හැදුවෙ. නවදලූ හේන කියන වචනයත් අද දන්නෙ නෑ…

Read More

දහමේ හැසිරීම මිස වෙන කුමක් කරමුද ?

අපට ලැබුණු දුර්ලභ දෙයක් තමයි සීලය. ඒ කියන්නේ යම් මනුස්සයෙක් සතුන් මැරීමෙන් වැළකිලා, සොරකම් කිරීමෙන් වැළකිලා, වැරදි කාමසේවනයෙන් වැළකිලා, බොරුවෙන් වැළකිලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඉන්නවා කියලා කියන්නේ ඒ මනුස්සයාගේ ජීවිතය යහපත් කියන එකයි

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up