Author: Mahamegha

අපට වැරදුන තැන

1948 වර්ෂයේ අප දේශපාලන නිදහස ලබා ගත්තා යැයි බලවත් ලෙස උද්දාමයට පත් වුව ද අනෙකුත් කිසිම අංශයකින් නිදහස ලබා ගත්තේ යැයි උදම් ඇනිය හැකි ද? බටහිරට ගැති වන ලෙස පෙර සැකසුම් කළ මානසිකත්වයක් අප තුළ සියුම් ලෙස ස්ථාපනය කිරීමට ඔවුනට හැකි වී නැති ද? ස්වදේශී මානසිකත්වයක් අප තුළ අංශුමාත‍්‍රයක් වශයෙන්වත් දක්නට තිබේ ද?

Read More

සඳකඩපහණේ රූසිරු වරුණේ…

සඳකඩපහණේ සම්භවය, වාස්තු විද්‍යාවේ ආරම්භය දක්වා දිවයන්නකි. කවර ම හෝ ගෘහයකට පිවිසෙන දොරකඩ ගලක් හෝ මැටියෙන් තැනූ පිලක් හෝ තැබීමේ සම්ප‍්‍රදාය ආදි යුගයේ සිට ම පැවති බව පෙනී යයි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up