රැකියා ලොවට පිවිසෙන ඔබට…
වර්තමානයේ ‘රැකියාව‘ අපට යහපත් ජීවිතයක් ගත කිරීම උදෙසා වන මූලික අවශ්‍යතාවයක්. සමාජයේ බොහොමයක් රැකියා හරහා අපට පින් රැස්කර ගැනීමේ අවස්ථා පවතිනවා. නමුත් අවාසනාවට, අපේ ම දුර්වලතා සහ නොදැනුම්වත්කම නිසා එ් බොහොමයක් අවස්ථා අපට ගිලිහී යනවා.
Read More
Recent Comments