Author: Mahamegha

විලේ මලක් පිපිලා හරි කදිමයි

දැහැමි සිතිවිලිවලින් ජීවිතය පෝෂණය කරගනු වෙනුවට නූතන බොහෝ තරුණ පිරිස් පෙළඹී ඇත්තේ තාවකාලික වින්දනයක් ලබා දෙන පහත් සල්ලාල සමාජයකට ගැළපෙන නිර්මාණයන්හි රස විඳීමට ය.

Read More

පළමු වෙඩිමුරය ගෙවත්තෙන්

ගෙවත්ත වගා කිරීම ඔබගේ විනෝදාංශය කර ගන්න. කාර්යබහුල යැයි ඔබ නිර්වචනය කර ගන්නා ජීවිතයට විවේකයක්, වින්දනයක් සහ සුබදායී සිතුවිලි ඇති කිරීමට ගෙවත්තට ඇති හැකියාව ගැන ඔබ පුදුමයට පත් වනු ඇත.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up