සුපහන් සිතින් පින් කරනට…
මොහොතින් මොහොත ආයුෂ ගෙවී ගොස් අප ළං වනුයේ මරණයට ය. නොයෙක් ව්‍යාධීන් නමැති කුරුල්ලෝ මේ කයෙහි බිජු දමමින් පවතී. ජරා මරණ ඉදිරියේ මෙවන් වු අසරණ බවකට පත්ව සිටින අප අනුන්ගේ ගුණ මකමින් කරනුයේ කොතරම් විහිළුවක් ද?
Read Moreමොහොතින් මොහොත ආයුෂ ගෙවී ගොස් අප ළං වනුයේ මරණයට ය. නොයෙක් ව්‍යාධීන් නමැති කුරුල්ලෝ මේ කයෙහි බිජු දමමින් පවතී. ජරා මරණ ඉදිරියේ මෙවන් වු අසරණ බවකට පත්ව සිටින අප අනුන්ගේ ගුණ මකමින් කරනුයේ කොතරම් විහිළුවක් ද?
Read Moreයමෙක් යම් ආකාරයකින් අපිරිසිදු කාය කර්මයෙන්, අපිරිසිදු වචී කර්මයෙන්, අපිරිසිදු මනෝ කර්මයෙන් යුක්ත වෙනවා නම් එය ම තමයි එ් තැනැත්තාගේ අපවිත‍්‍ර භාවය. එ් කියන්නේ පළමු සොහොන් ලකුණ.
Read MoreJan 19, 2016 | සුඛිනෝ වත අරහන්තෝ | 0
උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වී වදාළ සතරවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දායාදයකි. රූපයෙන් ද ගෞතම බුදුරජාණෝ හා බොහෝ සෙයින් සම වූවෝ ය.
Read MoreJan 19, 2016 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
ගොවිජන ජීවිතය හා බැඳුණු මෙබඳු විරල, රමණීය යෙදුම් හමුවන්නේ ගැමි ජනතාවගේ සුසුම් වැල් ලෙස හැඳින්විය හැකි ජනකවි තුළින් පමණි. එය වූකලී කෙත්වතු පිසගෙන හමන සුළඟක් වැන්න.
Read More
Recent Comments