Author: Mahamegha

දුක්ඛ සමුදය නම් වූ තණ්හාව

ජීවිතය ඇතුළට ම කිඳා බැසගෙන තිබෙන්නේ තණ්හාව නම් යකඩ හුලයි. කිසියම් දුකක් හට ගනී නම්, එ් සියල්ල තණ්හාව නිසා ය. එ් තණ්හාවේ ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් දුකේ හට ගැනීම නැති වන්නේ ය.

Read More

සිරි දළදා හිමි මම නමදින්ටයි…

මේ බව කන වැකුණු සැණින් කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා. ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් එ්කාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up