ශ්‍රී ලාංකේය සමාජය, පවුල හා ළමා, වැඩිහිටි රැකවරණය
වැඩිහිටියන් විසින් බාලයන් රැක බලා ගනු ලැබීම, බාලයන් විසින් වැඩිහිටියන්ට ගරු සත්කාර කරනු ලැබීම, කාන්තාවන්ට රැකවරණය සැලසීම, මහණ බමුණන්ට ගරු කිරීම, පිදීම ආදි ගුණ ධර්මවලින් ලාංකික සමාජය පෝෂණය වූයේ බුදු දහමේ ආභාසය ලැබීම නිසා ය.
Read More
Recent Comments