ලෙඩ ඇඳෙත් සුවඳ දුන් අමා වැස්සෙන් තෙමුන මල් කැකුළ
මට හරි පුදුමයි. ශරීරයේ පෙනහලු නරක්වෙලා ජීවිතයත් මරණයත් අතර සිටින පුංචි දුවක් ඉතා හොඳ සිහියෙන් පිළිතුරු දෙනවා.
Read Moreමට හරි පුදුමයි. ශරීරයේ පෙනහලු නරක්වෙලා ජීවිතයත් මරණයත් අතර සිටින පුංචි දුවක් ඉතා හොඳ සිහියෙන් පිළිතුරු දෙනවා.
Read MoreApr 11, 2017 | අපේ ආච්චිගේ ලස්සන බණ කථාව | 0
ඔයාට පේනවා ද අර රුක් සෙවණෙ වැඩ ඉන්නවා අර්යයන් වහන්සේනමක්. මං මේ බත්මුල ගන්නේ උන්නාන්සේට දානෙ පිණිසයි. මට කන්ට නොවේ.
Read Moreඅපේක්ෂා රැසක් එක්කයි අපට ජීවත් වෙන්න තියෙන්නෙ. හැබැයි එකක් කඩ වෙනකොට තවත් අලුත් අපේක්ෂා එනවා. ඒ වගේ ම, අපේක්ෂා ඉටු වෙනකොටත් අලුත් අපේක්ෂා ඇති වෙනවා. මේ නිසා අපට සතුටින් නොවෙයි ඉන්න වෙන්නෙ, අසහනයෙන් ම යි.
Read MoreApr 7, 2017 | අටුවා රස කතා | 0
අතීතයේ ලක්දිව රුහුණු පෙදෙසෙහි දීඝවාපි නම් චෛත්‍යයෙහි ඔසවා තිබූ කොඩියක් සුළඟට කැඩී ගොස් දුර පිහිටි...
Read Moreඅප මහා බෝසතාණන් වහන්සේ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී උතුම් වූ ව්‍රත පද සතක් අනුගමනය කරමින් දෙව්ලොව සක් දෙව් පදවිය ලැබුවා සේ ම සක් දෙව්රජාණෝ මනුලොව මඝ මානවක ලෙසින් සිටි කල්හී මේ උතුම් ව්‍රත පද සමාදන් ව එම ව්‍රත පද අනුගමනය කරමින් සක් දෙව් පදවිය ලැබී ය.
Read More
Recent Comments