Author: Mahamegha

දුදනන් හා ඇසුර නොකරන් කිසි කලෙක

සියලු ගුණධර්ම වැඩෙන්නේ ඒ සත්පුරුෂ භූමිය තුළ යි. අපි ඒ කොඩි කණු හිටෙව්වේ ඒ සත්පුරුෂ භූමියේ. ඒ කොඩිය නංවන කණුවක් තියෙනවා. ඒවට කියනවා ඒසිකා ස්ථම්භ කියලා.

Read More

තව වරදින තැනක්

දුක අතර දෝලනය වන අප විසින් ම කරපු, කියපු දේවල් අපේ දේ කරගෙන මේ යන ගමනේ අපට තව වරදින්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්නේ.

Read More

සාර්ථකත්වයේ රහස

ගොඩක් අය ව්‍යාපාර ආදිය කරමින් උත්සාහ කළත් එයාලට තමන්ගේ ඉලක්කයට ළං වෙන්න ගොඩක් අමාරුයි. සමහර විට ජීවිත කාලයේ ම උත්සාහ කළත් එයාගේ ඒ ඉලක්කයට යන්න බැරිවෙන බවත් පේනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up