අපි යමු ඒ මඟ රහතුන් වඩිනා
“බෝ මළුවෙ වැල්ල මත උන්වහන්සේ වැඩම කළ පා සටහන් ඇඳිලා. මං මළුවට ඇවිදන් ආව පා සටහන් ඊට විරුද්ධ පැත්තට ඇඳිලා. ඔව්… අපි ආව පාර එක පාරක්.. උන්වහන්සේලා වඩින පාර තව මගක්… සාදු සාදු සාදු..!!! ගුණ දහම්වලට ආකරයක් වූ, මෙත් කරුණා සාගරයක් වූ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා ඒ සොඳුරු මග සුව සේ වඩිත්වා..!”
Read More
Recent Comments