මාළු, මස් රස පරදන ගැටපොළොස් ඇඹුල
ගැටපොළොස් ශරීරයේ රුධිරගත සීනි පාලනය කරයි. පෝෂ්‍ය ගුණය ලබාදෙයි. අමතක නොවන ප්‍රණීත රසයකින් යුතු වූ ව්‍යංජනයක් සපයයි. කටට රහට පොළොස් ඇඹුලක් සාදාගැනීමට නම් තරමක කැපවීමක් උවමනා ය.
Read MoreMar 4, 2020 | රස ගුණ පිරි දන් පුදමු | 0
ගැටපොළොස් ශරීරයේ රුධිරගත සීනි පාලනය කරයි. පෝෂ්‍ය ගුණය ලබාදෙයි. අමතක නොවන ප්‍රණීත රසයකින් යුතු වූ ව්‍යංජනයක් සපයයි. කටට රහට පොළොස් ඇඹුලක් සාදාගැනීමට නම් තරමක කැපවීමක් උවමනා ය.
Read MoreFeb 29, 2020 | සුභාවිත ගී විවරණ | 0
ජාතිභේදවාදී කළු වලා පහව ගොස් ජනසම්මතවාදයේ අලුත් බලාපොරොත්තුවක අරුණාලෝකය නැඟුණු සමයේ පවත්නා සංහිඳියාව සෞභාග්‍යවත් සාමකාමී අනාගතයක පෙරනිමිත්තක් වෙයි. මේ ලිපිය මගින් ඉදිරිපත් කෙරෙනුයේ සිංහල දේශයේ සදාතනික අභිමානය රැව් පිළිරැව් නංවන දේශාභිමානී ගීතාවලියේ සමාප්ති ගීතයේ රස විමසුම යි.
Read Moreඔබ කුසට ආ දා පටන් ඔබේ මව තරම් ඔබව රැකගත් කෙනෙක් හෝ තාත්තා තරම් ඔබ වෙනුවෙන් වෙහෙසුණු කෙනෙක් මෙලොවෙහි නොමැත. අම්මාට රසට කෑම ටිකක් කන්නට නැත. රස්නෙට ආහාර ටිකක් ගන්නට බැරිය. සීතල යමක් ගන්නට නොහැක. ඒ ඇයට බැරි නිසා ම නොවේ. ගත්තොත් කුසේ සිටින දරුවාට රිදේවි කියා ය. දුකක් දැනේවි කියා ය.
Read MoreFeb 26, 2020 | සත්‍ය කතාවක් | 0
මම සැබෑ ආදරය සෙවීමට ගොස් බොහෝ සේ දුක් වින්දා. මා ළඟට ආ සියලු පෙම්වතුන්ට අවශ්‍ය වූයේ හුදෙක් මා සමග කායිකව එක්වීම පමණයි. මා එයට අකැමති නිසා බොහෝ අය මා හැරදමා ගියා. ඒ නිසා ඇති වූ වේදනාවට මම විසඳුම් සෙව්වා.
Read Moreසිසේරියන් සැත්කම අද ඉතා ආරක්ෂාකාරී බවට සැකයක් නැත. නමුත් දරුවෙකු බිහි කිරීමට සුදුසු ම හා ආරක්ෂාකාරී ම ක්‍රමය වන්නේ සාමාන්‍ය දරු උපතයි. ඉතින් සාමාන්‍ය ලෙස දරුවා බිහිකිරීමට හැකි නම් ශල්‍යකර්මයේ හා නිර්වින්දනයේ අවදානමට අනවශ්‍ය ලෙස ලක් විය යුතු නැත.
Read More
Recent Comments