Author: Mahamegha

ඔබේ තීරණය කඳුළින් අවසන් නොවීම පිණිස…

“භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම කුමන අවවාදයක පිහිටා තීරණයක් ගත්තත් නියත වශයෙන් ම ඔබේ ඒ තීරණය දස අකුසලයෙන් තොර වේවි. දස කුසලය තුළ ම රඳාවි. ඔබේ තීරණය තුළ ධර්මය ම රඳාවි. අධර්මය බැහැර වේවි. එවිට ඔබේ සිතෙන් දුරුවී යන්නේ පසුතැවීම යි. ඔබ වෙත ළඟා වෙන්නේ සතුට යි. එවිට ඔබ ළඟාවන්නේ සුගතිය වෙත ම යි. ඔබ ඈත් වන්නේ දුගතියෙනුයි.”

Read More

බණ මඩුව – කෙටි කතාව

“අනික අපි සසරේ ගොඩක් පින් කර ගත්තු නැති හින්දා නොවැ මේ වගේ අසරණ දුක් විඳින ජීවිත ලැබුණේ. එ් නිසා ගොයියෝ අපි පුළුහං තරම් පින් ම යි කර ගන්ට ඕන. අනුරාධපුර කාලේ හිටිය මිනිස්සු පින් කර ගන්න කැප වෙච්චි හැටි බලනකොට, එව්වා ආදර්ශෙට අරං අපිත් තව හැදෙන්න ඕන.”

Read More

කණු වටේ දිව යන බලු කුක්කෝ

“මම, මාගේ, මගේ ආත්මය ලෙස ගනිමින් දැඩිව බැඳී සිටීම සක්කාය දිට්ඨිය යි. පංච උපාදානස්කන්ධයට තමා කියා බැඳී යාම නිසා තමයි බලු කුක්කා දම්වැලෙන් කණුවේ ගැට ගහලා තියෙනවා වගේ අපිත් සංසාර ගමනට තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up