Author: Mahamegha

ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

සුප්‍රභාතයෙහි උදයගිරි පර්වතාග්‍රයෙන් නැගුණු ළහිරු මඬලක් බඳු, ඡද්දන්ත විල් ඉවුරෙහි තේජමාන වූ වනස්පති රුක් රජක්හු බඳු, රාජ හංසයන් මධුරස පිණිස පිරිවරාගත් සුපුෂ්පිත ස්වර්ණ පද්මයක් බඳු, සෞම්‍ය චන්ද්‍ර රශ්මියෙහි පහස ලැබ කාන්තිමත් වූ හිමවත් රාජයා බඳු…

Read More

තීරණයක අසිරිය

ගෙවී ගිය ජීවිත කාලය තුළ අප පිළිබඳ ව අප විසින්මත්, අන් අය විසිනුත් ගනු ලැබූ නොයෙකුත් තීරණ තිබේ. ඒ ඇතැම් තීරණ වෙනස් වූවා නම් කොතරම් යහපත් ද කියා අපට ම සිතෙන අවස්ථා ද තිබේ.

Read More

අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මය

‘අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වට්ටදුක්ඛේසු ච අපතමානේ කත්වා ධාරේතීති ධම්මෝ’ යනුවෙන් දැක්වෙන පරිදි ‘ධර්ම’ යන්න ‘දරන්නා වූ’ යන අර්ථය ගෙන දේ. දැරීම නම් සතර අපායට වැටෙන්නට නො දී, සසර දුකට වැටෙන්නට නො දී රැකීමයි. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් ධර්මය තුන් ආකාර වේ.

Read More

සංඝයා උදෙසා වෙන් කළ දේ පැහැර ගත්තවුන්ට අත් වූ ඉරණම

ඔවුන් අතරින් සමහර දනව් වැසියෝ දුර්වල වූ ශ්‍රද්ධා සිත් ඇති අය වූහ. එම පිරිස දනට බාධා කොට දාන වස්තුව තමන් විසින් ම අනුභව කළහ. බත් හළ ද ගිනිතබා විනාශ කළහ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up