Author: Mahamegha

නූතන සමාජයේ දික්කසාදවීම් බහුල ඇයි ?

“යහපත් පවුල් දිවියක් ගත කිරීමේ හැකියාව සැමියාගේ මෙන් ම බිරිඳගේ ඇවතුම් පැවතුම් අනුව සිදුවන්නකි. පවුලක මතුපිටින් ගෘහ මූලිකයා පිරිමියා ලෙස සඳහන් වුව ද අභ්‍යන්තරයේ දී සෑම කටයුත්තක් ම සිදුවනුයේ බිරිඳගේ මැදිහත් වීම පරිදි බව නොරහසකි.”

Read More

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”

Read More

බුද්ධ මාතා

මෙසේ සසරේ පුරන ලද පාරමී අනුහසින් බෝසත් පුතෙකු හදා වඩා කිරි පොවා ඇති දැඩි කළ ඒ බුද්ධ මාතාව තමන් හැදූ බෝසතුන් සම්බුදු බවට පැමිණීමෙන් පසු ඒ සදහම් අමා දිය දහරින් සදා සැනසීමට පත් වූවා.

Read More

සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමු

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලු ජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි. එයට සැබෑ හේතුව නම් ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි. ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

Read More

සීල සුගන්ධිතයාණෙනි වන්දේ…

“උන්වහන්සේ කාමයන් කෙරෙහි නො ඇලෙයි. උන්වහන්සේට තියෙන්නේ නොකැළඹුන සිතක්. සියලු මෝහයන් ඉක්මවා ගිහිල්ලයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු දේ දකින ඇසින් යුක්තයි.”
මනස දූෂිත කරන්නා වූ යම් ක්ලේෂයන් ඇත් ද එය අප මුනිරජුන්ට ප්‍රහාණ වී ඇත්තේ ය. තල් ගහේ කරටිය කැඩුන විට යළි හට නො ගන්නේ යම් සේ ද ප්‍රහාණය වූ ක්ලේෂයන් යළි කිසි දිනෙක නූපදින බවට පත් කරන ලද්දේ ය.“

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up