Author: Mahamegha

දෙව් ලොවේ රැව් නැගූ කළගුණ වරුණ

“කළගුණ දන්න, ඒ කළගුණ සිහිකරන පුද්ගලයා ලෝකයේ දුර්ලභ කෙනෙක්. හැබැයි ඔහුගේ ඒ සත්පුරුෂ බව නිසා නැණවත් සත්පුරුෂයන්ගේ ඇසුර ඔහුට ලැබෙනවා. බොහෝ දෙවිවරු තමන්ට කළ උපකාර සිහිකරන ආකාරය අපට මේ විමාන වත්ථුවල දැකගන්ට පුළුවනි. “

Read More

හෙළබිම ජයකොඩි නැඟූ ග්‍රන්ථාකරයේ නියමුවා

“දයාවංශ ජයකොඩි මහතා මෙරට ග්‍රන්ථ කර්තෘවරුන්ට පමණක් නොව පොත් ප්‍රකාශකයන්ට ද ආදර්ශයක් වූයේ තම නිහතමානී ගති පැවතුම් මෙන් ම නිර්ලෝභී චේතනාවන් ද ප්‍රකට ව පිළිබිඹු කරමිනි. සතියේ සෑම අඟහරුවාදා දිනයක ම පාහේ අලුත් පොතක් කල එළි දැක්වීම පුරුද්දක් කොට ගත් එතුමා ගත්කතුවරුන්ට නොමසුරුව සංග්‍රහ කළේ ය.”

Read More

බුද්ධ මාතාවන්ගේ උභයකුල පාරිශුද්ධ කෝලිය වංශය

බුදුකෙනෙකුන් උපත ලද මව් කුස ධාතු කරඬුවක් හා සමාන ය. වෙනත් සත්වයෙකුට නැවත එහි පිළිසිඳ ගත නො හැකි ය. මල මූත්‍රයක් හෝ කෙලෙස් මල හෝ උපදින්නේ ද නැත. බෝසතුන් මව්කුස පිළිසිඳ ගත් දා පටන් මෑණියන්ගේ පුරුෂ සංවාසයක් නො වන්නේ ම ය. එමෙන් ම බෝසතුන් උපන් දින සිට සත් දිනකින් එතුමිය මියගොස් දෙව්ලොව උපදින්නේ ය. මේ කාරණය නිසා මහාමායා බිසවුන්ගේ ආයුෂ පරීක්‍ෂා කළ බෝසතාණෝ, දින තුන්සිය සත් දවසකට ආයුෂ දැක “මව්කුස පිළිසිඳ ගැනීමට මේ කාලය” යි දුටු සේක.

Read More

තුති මල් මිටක් පුදනෙමි වෙදැදුරාණෙනි

“වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අධිකව වෙහෙසට පත්ව, එකිනෙකා මාරුවෙන් මාරුවට නො නවත්වා ම රෝගියාගේ පපුව තෙරපමින් ජීවිතය ලබා දෙන්නට උත්සාහ ගනිමින් සිටියි. නමුත් වෛද්‍යවරුන්ගේ ඒ නොමඳ උත්සාහයට සාධාරණයක් ඉටුනොකරමින්, ඔහු තමන්ගේ අවසන් හුස්ම පොද වා තලයට මුසුකොට තම දිවියෙන් සමුගෙන ගියේ ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up