Author: Mahamegha

03. පිණ්ඩපාතිකංගය

මහසඟරුවන පරිහරණය කරන සිව්පසයෙන් දෙවැන්න වන්නේ පිණ්ඩපාතය යි. උන්වහන්සේලා පිණ්ඩපාතය පරිහරණය කරන්නේ දහමේ හැසිරීමට කාය බල උපදවා ගැනීම පිණිස පමණක් ම යි. එහිලා කාය බලය නම් වූ අර්ථය සම්පූර්ණ වන කවර වර්ගයේ ආහාරයකින් හෝ භික්‍ෂුව සෑහීමට පත් වෙනවා. අප්‍රණීත ආහාරයකින් හෝ භික්‍ෂුව සෑහීමට පත් වෙනවා. ප්‍රණීත ආහාරපාන සොයා යාමට වෙහෙසවන්නේ නෑ,

Read More

02. තේචීවරිකංගය

ආර්ය වූ බුදු පසේබුදු අරහත් මහෝත්තමයන් වහන්සේලා ගතෙහි දරා වැඩ සිටි අසිරිමත් වස්ත්‍රය චීවරය යනුවෙන් හඳුන්වනු ලබයි. කෙලෙස් නැසීමේ සංග්‍රාමයේ දී ඔසවා තබන ලද ධජයක් බඳු හෙයින් චීවරය අරහත් ධජය යනුවෙන් ද හඳුන්වනු ලබයි. පරිබ්‍රාජක ආදි අන්‍ය තීර්ථක පැවිද්දන් හට ද කිසිදු ගිහියෙකුට ද චීවරය පරිහරණය කළ නො හැක. සම්මා සම්බුදුරජුන් විසින් චීවරයෝ නව දෙනෙක් භික්‍ෂූන් වහන්සේලා උදෙසා අනුදත් සේක.

Read More

03. සේරිවාණිජ ජාතකය

ටික වේලාවකින් තවත් වෙළෙන්දෙකු ගේ හඬ ඇහෙනවා. “කදා වළලු…. කදා වළලු….” කියන හඬ ඇහෙනවා. පැත්තට වෙලා ශෝකෙන් වාඩි වී සිටි කෙලී ආයෙමත් නැගිට්ටා. ගෙයින් එළියට පැන්නා. වැට ළඟට දිව්වා. පාර බලා ඉන්නවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up