Author: Mahamegha

13. නේසජ්ජිකංගය

ඇතැම් වීරියවන්ත භික්ෂූන් තුන්යම් රැය පුරා සැතපීමේ ඉරියව්ව අත්හරිනවා. වාඩිවී සිටීම – සිටගෙන සිටීම හා සක්මන් කිරීම යන ඉරියව් තුනෙන් යුතුව දිවා රාත්‍රිය ගෙවනවා, භාවනාවට ම මුල්තැන දෙනවා. මෙය නේසජ්ජිකංගය යනුවෙන් හැඳින්වෙනවා.

Read More

12. යථාසන්ථනිකංගය

“සමහර භික්‍ෂූන් වහන්සේලා තමාට සෙනසුන පූජා කරන පින්වතුන්ගෙන් එම සෙනසුන පිළිබඳ ව විමසනවා. නමුත් වැඩම කොට සෙනසුන බලන්නට සිතන්නේ නැහැ. මධ්‍යම ආකාරයෙන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන්නේ, ඒ ආකාරයට යි.”

Read More

11. සෝසානිකංගය

”සෝසානිකංගය පුරන භික්‍ෂුව ඉදින් සැතපී සිටින්නේ නමුත්, මරණසතිය වැඩීමේ අනුහසින් හෙතෙම, දහම් මග තුළ ප්‍රමාද වීමෙන් ඇතිවන දෝෂයන්ට පත් නො වන්නේ ය. නිතර නිතර ශරීරයෙහි බොහෝ වූ කුණපයන් දකින ඔහුගේ සිත කාමරාගයට වසඟ නො වන්නේ ය.”

Read More

09. රුක්ඛමූලිකංගය

පැවිද්ද මූලික වශයෙන් රුක් මුල් සෙනසුන ඇසුරු කොටගෙන පවතිනවා. අත් හරින ලද සේනාසනයන් 14ම සංඝයාට ලැබෙන අතිරේක ලාභයන්. භාග්‍යවතුන් වහන්සේත් රුක්ඛමූලිකංගය මහත් සේ වර්ණනා කොට වදාළා.
“මහණෙනි, නවාතැන් අතුරින් රුක් සෙවණ අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up