සිරිත් මල්දම
සාමූහික ව ජීවත් වන පිරිසක් සමාන හැඩගැසීමකින් යුතු වීමත්, සමාජ සම්මත සිරිත් – විරිත් අනුගමනය කිරීමත් සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වන්නේ ය. සමාජය පිළිගනු ලැබූ දේශිය හෝ ජාතික සිරිත් – විරිත් පිළිපැදීම ජාතික සභ්‍යත්වය වෙයි. ශීලාචාර සමාජයක ලක්‍ෂණය වෙයි.
Read More
Recent Comments