පිපෙන්නටත් පෙර මිළින වන මල් කැකුළු
“අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා”
Read MoreJan 7, 2018 | සත්‍ය කතාවක් | 0
“අපි දොස්තර ළඟට යනකොට පිස්සු හැදුණු මගේ වයසේ ගෑනු ළමයෙක් අරන් ඇවිත් හිටියා. එයා පෙන්නලා දොස්තර මහත්තයා කිවුවේ ‘මත්පෙති බීලා මෙහෙම වෙලා තියෙන්නේ. ඔයාටත් වෙන්නේ මේ ටික ම තමයි.’ කියලා”
Read MoreJan 7, 2018 | THE DIGEST OF DHAMMA | 1
You must think, ‘even though this teacher may be ill-tempered, he/she has helped me in the past and sacrificed his/her time to educate me so that I am prepared for the future.
Read MoreJan 7, 2018 | යහපත් සුවබර දිවියකට... | 0
“මධුමේහ රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීම සම්බන්ධයෙන් බොහෝ මතභේද පවතී. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් එය සුව කළ නො හැකි බවත්, පාලනය කළ හැකි බවත් දක්වයි. එහෙත් දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව එම අදහස පිළිනොගනී.”
Read More“මහණෙනි, හේතු සම්පත් සහිත වූ, උපකාරක ධර්ම සහිත වූ, ආර්ය වූ සම්මා සමාධිය යනු කුමක් ද? එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියලා දෙයක් තිබෙනවා. මේ අංග හතෙන් යුතු වූ යම් සිතක එකඟ බවක් ඇද්ද, ඔය අංගයන්ගේ ඒකරාශී වීමක් ඇද්ද, මහණෙනි,ආර්ය වූ සම්මා සමාධිය කියන්නේ එයටයි.”
Read More“දරුවන්ගෙන් සත්කාර ලද, ගරුකාර ලද, බුහුමන් ලද, පිදිම් ලද මව්පියෝ ඔහුට කල්‍යාණ මනසින් ආසිරි පතති. ‘බොහෝ කල් ජීවත් වේවා! දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරේවා!’ යි. මහානාමය, මව්පියන්ගේ අනුකම්පාවට පාත්‍ර වූ කුලපුත්‍රයාට දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි.”
Read More
Recent Comments