Author: Mahamegha

නිදහස් වෙලා, කර ගනිමු ද? කරගෙන, නිදහස් වෙමු ද?

“විවේකයක් හමුවන තුරු කල් මර මරා හිඳලා මේ දේ කර ගන්න පුළුවනි නම්, ‘හිස ගිනි ගත්තෙකු ඒ ගින්න නිවා ගන්නට කලින් මහන්සි විය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම වෙනුවෙන්’ කියා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ නැහැ.”

Read More

ශ්‍රී පාද අඩවියේ මුණගැසුණු අමුත්තා

“තොපිට තියෙන්නේ පිරිත් කීම නොවැ. පරම නිකෙලෙස් සම්මා සම්බුද්ධ රත්නය සරණ ගිය තොපි තොපේ ඕනෑ එපාකම් පිරිමසා ගන්ට කෙලෙස් අසූචි ගොඬේ ගිලී සිටින යකුන් යකින්නියන්, ප්‍රේත පිශාචයන්, භූත කුම්භාණ්ඩයන් සරණ යනවා නේ ද? චී… නිදකිං තොපි.”

Read More

මෙන්න ඔබට පින් උල්පතක්…

“ඇතැම් විට තමන් අපේක්ෂා කරන පරිදි දන් බෙදීම සිදු කර ගැනීමට නොහැකි වෙයි. ඇතැම් විට තමා ප්‍රියමනාප දේ අනෙකෙක් බෙදීමට ඉදිරිපත් වෙයි. තමා පිදූ දේ තමා සිතූ පමණින් භික්ෂූන් පිළි නොගනිති. සැදැහැයෙන් දන් පිදීමට ගිය දායකයාගේ සිත…”

Read More

සංඝයාට උපස්ථාන කරන උපාසකයන් අතරේ අගපත් හත්ථිගාමක උග්ග ගෘහපතිතුමා

“ඉතින් ස්වාමීනී, මම ඒ පුරුෂයා කැඳවා, ඒ පුරුෂයාගේ අතට පැන් වඩා ඇය බාර දුන්නා. හැබැයි ඒ යොවුන් බිරිඳ අත්හරින මොහොතේ මාගේ සිතෙහි කිසි වෙනස්කමක් ඇති වූයේ නෑ.මේ කරුණත් මා දකින්නේ මා තුළ පවතින ආශ්චර්යයක් ලෙසයි”

Read More

ගෙවත්තක් වගා කරමු – බහු වාර්ෂික බෝග වගා කිරීම

“වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up