Author: Mahamegha

පින්වත් ස්වාමීන් වහන්ස, කෙළෙහිගුණ ඉතා අඩු කෙනෙක් කෙළෙහිගුණ ඇතිකර ගන්නේ කෙසේ ද?

“භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ කෙළෙහිගුණ සිහිකරන බව, කෙළෙහිගුණ සලකන බව උතුම් සත්පුරිස ගුණයක් බවයි. එමෙන් ම කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සලකන පුද්ගලයන් දුර්ලභ බවත් දේශනා කොට වදාළා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, රතන සූත්‍රයේ 10 වන ගාථා රත්නයේ (ඡචාභිඨානානි අභබ්බෝ කාතුං) ‘නොකරයි සය තැනක කර්ම වැටෙන අපායට’ යන්නෙහි, එම කර්ම හය ගැන පහදා දෙන්න.

“සෝතාපන්න ශ්‍රාවකයා දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළ කෙනෙක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, පින යනු කුමක් ද, කුසලය යනු කුමක් ද? කියා පහදා දෙන්න.

“යං අලෝභ පකතං කම්මං, අලෝභජං, අලෝභ සමුදයං, තං කම්මං කුසලං. තං කම්මං සුඛ විපාකං. තං කම්මං කම්ම නිරෝධාය සංවත්තති. “යම් කර්මයක් අලෝභය තුළ පිහිටා සිදු කරනවා ද අලෝභයෙන් උපදිනවා ද අලෝභයෙන් හටගන්නවා ද එම කර්මය කුසලයකි.”

Read More

ඡන්දයෙන් දිනමු…!

“දේශපාලනික ඡන්දය අප අගතිය කරා ගෙන යද්දී කුසලය කෙරෙහි වන ඡන්දය අප ව සුගතිය සහ නිවන කරා යොමු කරවයි. ශබ්ද රසයෙන් එකක් වූව ද මෙය පරතරය මෙතෙකැයි කිව නො හැකි අර්ථ රසයක් ඇති ව්‍යවහාරයන් දෙකකි.”

Read More

සම්භෝග සංසර්ගය නිසා වෙච්ච විපත

“ඔබවහන්සේගේ වයසට සමාන වයස් ඇති සාමණේරියක්, උණු කැඳ පාත්‍රයක් ගෙන යාමට නොහැකිව දුෂ්කරතාවයට පත් වී සිටි ඔබවහන්සේට තලියක් පිදුවා මතකද?” ඇසුවාය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up