Author: Mahamegha

ඉන්ටර්නෙට් කාක්කෝ

තිරිසන්ගත කාක්කන් දිවා භාගයේ පමණක් ස්වකීය නීච චර්යාවේ යෙදෙයි. එහෙත් මේ ඉන්ටර්නෙට් කාක්කන් දිවා රැය වෙනසක් නැතිව සමාජයට කුණුකන්දල් ගෙන ඒමේ කටයුත්තේ යෙදෙයි. ඒ පර්යායෙන් ඔවුන් තිරිසන් සතුනටත් වඩා පහත් ය.

Read More

බොරු කියන්නාට ගුණධර්ම නොවැඩේ

බොහෝ බලාපොරොත්තු ඉෂ්ටකර ගන්න කටට එන එන බොරුව කියනවා. පොඞ්ඩක්වත් බයක් තැතිගැනීමක් නැහැ. ‘අනේ මට මේ බොරු කීමෙන් අකුසලයක් සිදුවෙනවා. එහි විපාකය මට ගෙවන්න වෙනවා’ කියා හිතන්නේ නැහැ. දැනගත්තත් ලැජ්ජාවක් නැහැ.

Read More

සයිවර් කඩේ සම්බෝලේ හදමු

ඔබ කැමති වර්ණයෙන් මේ ක්‍රමයට සාදා ඉට්ලි, තෝසේ හෝ වඩේ ආදිය සමග අමතක නොවන රසයක් ඔබට හා ඔබේ පවුලේ අයට අත්විඳිය හැක. අන් අයටත් රසට කෑම හදලා දෙන්න. සංඝයා උදෙසා ද හීල දානයකට පූජා කරගැනීමට ප්‍රණීත දානයකි. ප්‍රණීත දේ පූජා කොට මහත් වූ පින් ඵල රැස්කරගන්න.

Read More

බිය පහක් දුරු කරන බල සතරක්

තමා තුළ ම උපන් දොස් නිසා බියෙන් තැතිගෙන නිර්භය භාවය පතා ලෝකය පුරා දුවනවා වෙනුවට, නොපෙනෙන ලෝකයෙන් නිර්භය භාවය යදිනවා වෙනුවට, බාහිර ලෝකයට දෙස් දෙවොල් තියනවා වෙනුවට, කෙලෙස්වලට කෙලෙස්වලින් ම විසඳුම් සොයනවා වෙනුවට ඔබ මේ උතුම් සද්ධර්මය ගැන සිත පහදවා ගන්න.

Read More

නිහඬ ගීතය (කෙටි කථාව)

ඔහුගේ දෑස් සෙමෙන් පියවී මුවග පුරා විසල් සිනාවක් පැතිරෙන්නට විය. හරියට ම ගුරු නිවාසය පිටුපස ගල්තලාවේ දී ගිටාරය අතට ගෙන ගීතයක් ගයන්නට සූදානම් වූ අවස්ථාවේ දී මෙනි. එහෙත් මෙවෙලෙහි ඔහු ගායනා නොකළේ ය. දෑස් හැර මා දෙස බලා සිටිනවා පමණකි. නමුත් ඔහුගේ හද තුළින් මතුවන ඒ නිහඬ ගීතය මට දැනේ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up