Author: Mahamegha

ගුරු භක්තිය

“සියලු භික්ෂූන් එය අසා ඉදිරියට වැඩිය නමුත් සාමණේර හිමියෝ ඔවුන් සමඟ නොගියහ. එසේ නො ගොස් “ඔබ වහන්සේ ජීවත්ව සිටින තුරු මම මෙතැනින් නො යමි.” යි කීහ. පසුව තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. කුඩා හිමිනම දර එකතු කොට මිනිය දවමින් සිටින අතරේ සක්දෙව් රජුගේ ආසනය සෙලවෙන්නට විය.”

Read More

තථාගත බුදුරජාණන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඤාණය

“බුදුරජාණන් වහන්සේ තුළ තිබෙන තවත් බුදුවරයෙකු කෙරෙහි පමණක් පිහිටන, අන් අය කෙරෙහි නොපිහිටන විශේෂිත වූ ඤාණයන් තිබෙනවා. එවැනි සුන්දර වූ ඤාණයක් ගැන මෙහි සඳහන් වෙනවා. එය තථාගතයන් වහන්සේගේ ‘පුරිසින්ද්‍රිය ඤාණය’ ලෙස හැඳින්වෙනවා.”

Read More

කුණු ලොරිය

“ඇති ඇති මං ෆෝන් එක තියනවා. බුදු සරණයි කෙල්ලේ. ”සුනන්දා ඇමතුම විසන්ධි කළේ සිල්වියාගේ නුගුණ ඇසීමට ඇති අකමැත්ත නිසාවෙනි. “ටට්ටර ට්‍රාං…. ටට්ටර ට්‍රාං…. කුණු ලොරියේ හඬ සිහින් ව කාමරයට ගලා ආවේ ය.”

Read More

මහමෙව්නාව භාවනා අසපුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී විශේෂ සීල වැඩසටහනක්

“මම දැන් ධර්ම රසය විඳින කෙනෙක්. මගේ ගෙදරින් මාව බලන්න ආවම ඒ අය අහනවා කොහොමද ඔහොම සතුටින් ඉන්නේ කියලා. මම ඒ අයට කිව්වා මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා කියලා”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up