මහා ගැල්කරුවාණන් වහන්සේ
“දැන් ගැල්නායකය ව මතකත් නැහැ. පාර මතකත් නැහැ. සමහරු කැරකිලා ගිහින් මුල පටන්ගත් තැනට ම ඇවිල්ලා. සමහරු හරි පාර කියලා කැලෑවල් බිඳගෙන ඉවක් බවක් නැතිව ගිහින් අන්තිමට රෝදවල කඩ ඇණත් කඩාගෙන, ගොනුන්ගේ කකුලුත් කඩාගෙන, ඉන ඉහත් හිඳිල, ආකූල ව්‍යාකූල වෙලා ඒ මේ අත දුවනවා.”
Read More
Recent Comments