Author: Mahamegha

ගුණ දහමින් සුන්දර වන ස්වාමි සේවක සබඳතාවය

“ඔබ රැකියා ස්ථානයේදී යම් අසාධාරණයකට ලක් වූ අයෙක් නම් එම අසාධාරණයට පළමුව, සොයා බැලිය යුත්තේ මේ පිළිබඳ ව යි. ඔබ විසින් මේ කියන යුතුකම්හි පිහිටා මනාව කටයුතු කරද්දී ම ද ඔබ අසාධාරණයට ලක් වූයේ?”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? – (2 වෙනි කොටස)

“මිථ්‍යා මතයක් තහවුරු කරලීම පිණිස සිදුකර ඇති මේ නිර්ලජ්ජිත අසත්‍ය ප්‍රකාශයන් සමූහය දෙස විමසුම් නුවණින් බලන කවරෙකුට වුව ද සත්‍ය කුමක්දැයි වටහා ගත හැකි වුවත් අදාළ මුලාශ්‍ර උපයෝගී කර ගනිමින් සත්‍යය ඉස්මතු කරලීම වඩාත් අර්ථවත් හෙයින් මෙතැන් සිට එකින් එක කරුණු පහදා දෙන්නෙමු.”

Read More

ලද මිනිස් දිවියෙන් නිසි ඵල ලබමු

“අප පාලනය කළ යුත්තේ තවකෙකුගේ භාවයන් නොව අපගේ භාවයන් ය. අප ලබාගත යුත්තේ මිනිස් දිවියක ලද හැකි සොඳුරු ඵලයක් මිස මිථ්‍යා ඵලයක් නොවේ. අනෙකා පරයා යන පුහු මාන්නයක් ද නොවේ. එනම් උතුම් නිර්වාණ සැපතයි.”

Read More

කෝ විවේකයක්?

“ඇත්තටම බලද්දි, අපි වැඩපළවලින් ටිකක් අත්මිදිලා ලබන්න උත්සාහ කරපු විවේකය තුළ අපි ඉඳලා තියෙන්නේ ඒ තරම් පහසුවකින් නෙමෙයි… ඒ වගේ ම, අපි ඒ ලබපු විවේකය තුළ උපදවපු විතර්ක අති බහුතරයක් අප ව සසරේ ගෙන යන, අප ව අනතුරට පත් කරවන විතර්ක ම යි.”

Read More

කිරිමුත්තාගේ උපදේශය – කෙටි කතාව

“ඔය ඉස්කෝල කියන ජාතිය සුද්දෝ හැදුවෙ උන්ගේ ආයතනවල වැඩට ඕනෙ කරන සේවකයෝ හදන්ටයි. ඒ රස්සාවලට අවශ්‍ය දැනුම දෙන්ටයි. ඕකෙන් රස්සාවක් කරගෙන එදා වේල කාලා ජීවත්වෙන්ට පුළුහං. එච්චරයි. ඊට එහා දියුණු වෙන්ඩ ක්‍රමයක් හදල දීල නෙමෙයි උන් මේ රට අත් ඇරියේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up