Author: Mahamegha

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 20

“ආච්චියේ…. දැන් ඔන්න වෙසක් ආවානේ. ඇයි ආච්චි වෙසක් කියලා කියන්නේ? ඒ කියන්නේ වෙනසක්, වෙසක්, අලුත් දෙයක් කියන එක ද ඒ වෙසක් කියන වචනයේ තේරුම?”

Read More

පිදිය යුතු සම්බුදු රජුන්ගේ ධාතූන් වහන්සේලා පුදව්!

“ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තුන්ලොව එකළු කරවමින් පූජා ලාභයෙන් සර්වඥයන් වහන්සේ හා සමව අද දක්වා ම නිරුපද්‍රැතව දිව්‍ය, බ්‍රහ්ම, නාග ලෝකයන්හි ද මේ මිනිස් ලොවෙහි ද සුවසේ වැඩ වෙසෙමින් විරාජමාන වන්නේ, බුදුවරයන් වහන්සේලා සිය දහස් ගණනක් ලෝක ධාතුව පුරා වැඩ වසන්නාක් මෙනි.”

Read More

අසිරිමත් ම ය එදවස…

“එකල්හි දස දහසක් ලෝ ධාතුව බලවත් ව ප්‍රකම්පිතව අද්භූත ලෙස සැලෙන්නට විය. දෙවියන්ගේ ප්‍රභාව මැඩලමින් අප්‍රමාණ වූ ආලෝක ධාරාවන් ලොව පුරා පැතිර ගියේය. කිසිදා ආලෝකයක් නොලද ලෝකාන්තරික නරකය ද ආලෝකවත් වූයේ සකල ලොව මහ ප්‍රභා පතුරන සර්වජින හිරුමඬල පෑයූ හෙයින් ම ය. “

Read More

වෙසක් උළෙල පිළිබඳ අතීතාවර්ජනයක්.

“දේවානම්පියතිස්ස රජතුමා දෙවැනි වරට අභිෂේක උත්සවය පැවැත්වූයේ වෙසක් පුන් පොහොය දිනයේදී ය. එම උතුම් දිනයේදී රාජාභිෂේකයක් පැවැත්වීම මුළු මහත් ලංකා රාජ්‍යය ම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමක් වැන්න. “

Read More

සසර නවතන පෙරනිමිති

“නිතර සිහි කළ යුතු කාරණාවන් ලෙස මේ ජරා ව්‍යාධි මරණ ධර්මයන් ද වදාළ සේක. එසේ සිහි කරන්නට කිව්වේ අවබෝධයක් කරා අප ගෙන නොයන පිළිකුළක් උපදවා ගැනීම පිණිස නම් නො වේ.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up