Author: Mahamegha

විපත් පත් ලොවට ඇති එක ම රැකවරණය

“ඔය විදිහට උපන් සත්වයා ව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා ආයෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක් ව ම ජරා මරණ විසින් යට කරලා දානවා.”

Read More

බුදුරජාණන් වහන්සේගේ කටහඬ – අටුවා රස කතා

“පහසුවෙන් මුවින් නික්මෙන බව, සිනිඳු බව, පහසුවෙන් තේරුම් ගත හැකි බව, කනට සැප බව, අවුල් නැති බව, එකතු වී ඇති බව, ගැඹුරු බව, නින්නාද ඇති බව යන මේ අංග අට භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි අංගයෝ ය.”

Read More

බුදුරජුන්ගේ ඨානාඨාන ඤාණය

“ඔබ විසින් මාර්ගඵලාවබෝධයට අන්තරායකර යැයි පවසන ලද යම් ධර්මයෝ වෙත් ද, ඒවා සේවනය කරන කෙනෙකුට මාර්ගඵලාවබෝධයට අන්තරායක් නැත්තේ ය’ යි කරුණු සහිත ව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ ය “

Read More

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම (07-අවසාන කොටස) – ආර්ය අෂ්ටාංගික මාර්ගය

“මහණෙනි, යම් රාගයක ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂයක ක්ෂය වීමක් ඇද්ද, මෝහයක ක්ෂය වීමක් ඇද්ද, මෙය අමෘතය යැයි කියනු ලැබේ. යම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද, මෙය අමෘතය කරා ගෙන යන මාර්ගයයි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up