චාතුම්මහාරාජිකයේ ඉඳලා සෑම දිව්‍ය ලෝකයක ම අවකාශය තියෙනවා. චාතුම්මහාරාජික, තාවතිංස දිව්‍ය ලෝක දෙකේ අධිපති තමයි ශක්‍ර දෙවියන්. ශක්‍ර දෙවියන් මාර්ගඵල ලබලයි ඉන්නේ. මාර්ගඵල ලාභී දෙවිවරු විශාල වශයෙන් ඔය දිව්‍ය ලෝකවල ඉන්නවා.
පින්වත් ස්වාමීන් වහන්ස, ධර්මාවබෝධය ලැබීමට දිව්‍ය ලෝක අතරින් වඩාත් අවකාශය තිබෙන්නේ කොහේ ද?

Recent Comments