1. අල්පේච්ඡ ජීවිතයේ වටිනාකම ගැන කථා. (අප්පිච්ඡ කථා)
2. ලද දෙයින් සතුටුවීම ගැන කථා. (සන්තුට්ඨි කථා)
3. හුදෙකලා වාසයේ වටිනාකම ගැන කථා. (අසංසග්ග කථා)
4. විවේකයෙන් බණ භාවනා කිරීම ගැන කථා. (පවිවේක කථා)
5. මහත් උත්සාහයෙන් අකුසල් ප්රහාණය කොට කුසල් දහම් උපදවා ගැනීම ගැන කථා. (විරියාරම්භ කථා)
6. සිල් රැකීම ගැන කථා. (සීල කථා)
7. සමාධිය දියුණු කර ගැනීම ගැන කථා. (සමාධි කථා)
8. ප්රඥාව ඇති කර ගැනීම ගැන කථා. (පඤ්ඤා කථා)
9. විමුක්තිය ගැන කථා. (විමුත්ති කථා)
10. විමුක්ති ඤාණ දර්ශනය ගැන කථා. (විමුත්ති ඤාණදස්සන කථා)
පින්වත් ස්වාමීන් වහන්ස, සිල් සමාදන් වූ දිනවල දී කළ යුතු දසකථා යනු මොනවාදැයි පහදා දෙන්න

Recent Comments