ප්රාණඝාත අකුසලය සිදුවන්නේ පහත සඳහන් කරුණු සම්පූර්ණ වීමෙන් බව ධර්මයේ සඳහන් වෙනවා.
- පණ ඇති සතෙක් වීම. (පාණෝ)
- පණ ඇති බව තමන් දැනගැනීම. (පාණ සඤ්ඤී)
- මරණ චේතනාව හෙවත් වධක චිත්තය. (මරණඅධිප්පායස්ස)
- මැරීමට උපක්රමයක් කිරීම.
- ඒ හේතුවෙන් මරණයට පත්වීම.
මේ අනුව මියගිය සතුන්ගේ මස් වර්ග කැපීම හෝ ඒවායින් ආහාර සෑදීම තුළින් පවක් රැස් නො වේ.
Recent Comments