highlights of the week
Home » මහාවංශය (page 5)

මහාවංශය

මහාවංශය 41

වඩු තෙමේ රන් පාත්‍රයක් අතින් ගෙන ජලයෙන් පුරවා අතින් දිය ගෙන (පාත්‍රයේ) දිය පිට ගැසුවේ ය. (එවිට) පළිඟු බුබුළ් හා සමාන වූ මහා දිය බුබුළක් පැන නැංගේ ය. “මෙබඳු ස්වරූප ඇත්තක් කරවමි” යි කී ය.

Read More »

මහාවංශය 42

මේ සියල්ල ම රජුගේ ඍද්ධියෙන් ද දෙවිවරුන්ගේ ඍද්ධියෙන් ද ආර්යයන් වහන්සේලාගේ ඍද්ධියෙන් ද බාධා රහිතව කරවන ලද්දේ ය.

Read More »

මහාවංශය 43

එහි වැඩ සිටිය දී ම සියුම් අතක් මවා එකෙණෙහි ම (නා රජුගේ) බෑණනුවන්ගේ මුඛයේ අත හොවා, ධාතු කරඬුව ගෙන, “නාගය, (එසේ නම්) හිඳින්න.” යැයි කියා පොළවේ කිමිදගෙන පිරිවෙණහි නැගී සිටි සේක.

Read More »

මහාවංශය 44

(පෙර පවසන ලද පරිද්දෙන් කරවන ලද ස්වර්ණමාලී නම්) මහා සෑයෙහි කොත සෑදීමත්, හුණු පිරියම් කිරීමත් නිම වන්නට පෙර රජ තෙමේ මාරාන්තික රෝගයකින් ගිලන් විය.

Read More »

මහාවංශය 45

‘මහා මංගල සූත්‍රය අද සංඝයා වහන්සේලාට දෙසන්නෙමි.’ යි (සිතා) සංඝ ගෞරවය නිසා අස්සවන්නට නො හැකි වීමි.

Read More »

මහාවංශය 46

රථයේ සැහැල්ලුව පිණිස චූඩාමාණික්‍යයක් දී රජ තෙමේ සෝමා දේවිය ඇයගේ අනුමැතිය පිට (රථයෙන්) බැස්සවී ය.

Read More »

මහාවංශය 47

මහාසීව තෙමේ දුනු සන්නද්ධ ව එන (තන)සීව තෙමේ ව විදිනු ලැබුවේ ය. රජ තෙමේ (‘මම වළගම්බා වෙමි.’ යි) නම අසන්නට සලස්වා ජනයා රැස් කළේ ය.

Read More »

මහාවංශය 48

රාජ කුලයට අයත් මාළිගා භූමියෙහි මව් භික්ෂුණින් වහන්සේට දන්තගෘහ නම් මෙහෙණවරක් කරවී ය. එහෙයින් එය (දන්තධෝවන නමින්) ප්‍රකට විය.

Read More »

මහාවංශය 49

සංඝයා වහන්සේලා විසින් වළකනු ලබද්දී ද තමා ද දේවිය ද පුත්වරුන් දෙදෙනා ද මඟුල් ඇතු ද මඟුල් අසු ද රජ තෙමේ සංඝයා වහන්සේලාට දාසයන් ලෙස දුන්නේ ය.

Read More »

මහාවංශය 50

(එකල්හී) වසභ නම් වූ පුරුෂයෙකු මතු රජ පැමිණෙන බවට (අනාවැකි) අසා (සුභ) රජ තෙමේ ලක්දිව වසභ නම ඇති සියලු දෙනා ව මරන්නට පටන් ගත්තේ ය.

Read More »
Page 5 of 6
1 3 4 5 6