යෝගාසන
ආසන නිවැරදි ව අනුගමනය කිරීම ඉතා වැදගත් ය. අඛණ්ඩව, හොඳින් පුහුණු කිරීමෙන් කිසිදු වෙහෙසක් නො මැති ව ආසනවලට ප‍්‍රවේශ වන්නට අවස්ථාව උදා වෙයි.
Read Moreබද්ධ කෝණාසනය වැනි ආසන පුහුණු කිරීමෙන් ඔබගේ උකුළ විවෘත ව හා නිදහසේ පැවැත්විය හැකි වන අතර එනිසා පොළොව මත ඉතා පහසුවෙන් සහ ස්වභාවික ලෙස අසුන් ගැනීමේ හැකියාව උදා වේ.
Read Moreවජ්රාසනය භාවනා කිරීමේ දී භාවිත වන යෝගාසනයක් වන අතර බොහෝ දෙනෙකුට පහසුවෙන් පුහුණු විය හැකි ආසනයකි.
Read Moreඉහිල්වීමේ ඉරියව්වකි. මෙය පහසු ඉරියව්වක් වන අතර භාවනා කිරීමට අපේක්ෂිතව ඉහිල්වීම සඳහා ද භාවිතා කෙරෙන ආසනයකි. එමෙන්ම ශාස්ත‍්‍රීය භාවනා ඉරියව්වකි.
Read More
Recent Comments