නොසන්සිඳෙන මිනිස් පවස
හැම දෙයක් ම වඩා ලෙහෙසියෙනුත්, ඉක්මනිනුත්, ක්‍රමවත් කිරීමට පුරුදුවීම එයින් සිදුවන යහපත හෝ අයහපත සැලකීමට වඩා මිනිසාගේ ආශාවයි. මිනිස් සිතේ ඇති සංකීර්ණතාව මීට හේතු විය හැක.
Read Moreහැම දෙයක් ම වඩා ලෙහෙසියෙනුත්, ඉක්මනිනුත්, ක්‍රමවත් කිරීමට පුරුදුවීම එයින් සිදුවන යහපත හෝ අයහපත සැලකීමට වඩා මිනිසාගේ ආශාවයි. මිනිස් සිතේ ඇති සංකීර්ණතාව මීට හේතු විය හැක.
Read Moreමිදුලේ හෝ කිසියම් විවේක ස්ථානයක තරමක් උස අසුනක හිඳගෙන, ගිනියම් කළ තිරිවානා ගල එ් ළඟ බිම තබා, ඊමත ලූණු දියර වත් කර සැණෙන්ම එකට ගොණු කළ කදුරු කොළ හතෙන් ගල වසා, කොළ මත ගල් තැලිම්බුව සිටින සේ පාගා ගන්න.
Read Moreසිත හසුරුවා ගන්නට නම් සිත ගැන දැනගත යුතු ය. සිත දෙස විමසා බැලිය යුතු ය. නො එසේ නම් සිත හික්මවා ගන්නේ කෙසේ ද?
Read Moreබුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වූ ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වනාහී බෞද්ධ සංස්කෘතියේ ශ්‍රේෂ්ඨතම ජීවමාන සංකේතය යි. සඟමිත් තෙරණින් විසින් ලක්දිව්හි පිහිටුවන ලද මෙහෙණි සංඝයා කල් යාමෙන් නැතිවී ගිය ද එතුමිය විසින් ම සිරිමා බෝ දුමිඳුන් ගෙන ඊමෙන් පිහිටුණු බෞද්ධ සංස්කෘතිය ලක්බිමෙහි මුල්බැස අද දක්වා ම පවතින්නේ ය.
Read Moreආර්යයන්ගේ පැමිණීමට පෙර ලංකාවේ විසූ යක්ෂ රාක්ෂ නාග ආදි ගෝත්‍රවලට අයත් මිනිසුන්ගේ ආගමික විශ්වාස කෙබඳු වී දැයි ස්ථිර ලෙස කිය නො හැකි ය. ආදි යුගයේ සෙසු මනුෂ්‍ය වර්ගයන් වාගේ ම මොවුන් ද තම මුතුන් මිත්තන්ට සහ පර්වත වෘක්ෂ ආදියට වැඳුම් පිදුම් කළ බවට පසු කාලයේ මෙරට දියුණු වී ගිය ඇදහිලි හා පුද පූජා සාක්ෂ්‍ය දරයි.
Read Moreදීප්තිමත් කර ගත යුත්තේ අතීතය නො වේ. අනාගතය යි. අපේ අතීතයේ විශිෂ්ට කීර්තිය අපට වඩා අපේ මුතුන් මිත්තන්ට නිතැතින් ම අයත් වූ දෙයකි. අපට ආඩම්බර විය හැක්කේ මුතුන් මිත්තන්ගේ අතීතයෙන් නොව අප විසින් ම වෙර වෑයමින් තනා ගන්නා අනාගතයෙන් ය. එ් නිසා සිංහල බෞද්ධයා කටයුතු කළ යුත්තේ දීප්තිමත් අනාගතයක් ඇති කරලීම උදෙසා ය.
Read Moreමිනිය දැවූ අළු ගංගාවට දැමීම අදත් හින්දුන් කඩ නො කරන සිරිතකි. ”දරුවකු සිය දෙමවුපියන්ගේ ණයින් නිදහස් වන්නේ ඔවුන් මළ පසු දවා අළු ටික ගංගාවට දැමූ පසු ය” යන්න ඔවුනතර ඇති සුප්‍රකට විශ්වාසයකි. එයින් මළ තැනැත්තා සුරපුර පිවිසෙතැයි කියති. එහෙයින් දෙගුරුන් දැවූ අළු ටික ගංගාවට දැමීම තමන්ගෙන් කෙසේ හෝ ඉටුවිය යුත්තක් ලෙස හින්දු දරුවෝ සලකති.
Read Moreකෝට්ටේ රාජධානි කාලයෙන් පසු ලංකාවේ සම්බුද්ධ ශාසනයත් භාෂා ශාස්ත්‍රත් දියුණු කිරීමට උපස්තම්භක වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජුට රන් නළල්පට බැන්දේ මොණරවිල කුඩා සළුවඩන නිලමේ ය. රන්කඩ පැලඳවූයේ පිළිමතලව්වේ සළු වඩන නිලමේ ය.
Read Moreසිංහලද්වීපයෙන් සොළී රටට ගෙන යන ලද සිරකරුවන් ෙදාළොස් දහසක් වෙනුවට, සොළී රටින් සිංහලද්වීපයට වැසියන් විසිහතර දහසක් පැහැරගෙන ආ ”ගජබා” රජුගේ එ් වීර වික්‍රමාන්විත ක්‍රියාව සිහිපත් කරනු වස් අවුරුදු පතා පවත්වනු ලැබ සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨ ම ජාතික උත්සවය ඇසළ පෙරහැරයි.
Read Moreදුරාතීතයේ පටන් ම දළදා වහන්සේ ද සිංහලයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන් ම රාජ්‍ය කටයුතු කෙරෙහි ද බල පෑ අයුරු සිංහලේ ඉතිහාසය හැදෑරීමේ දී කැපී පෙනේ. දළදා වහන්සේ තමන් සතුව තිබෙන තාක් සිංහලේ සතුරු ජාතීන්ට හිමි නොවන බවට අපේ ආදි මුතුන් මිත්තන් තුළ තිබුණේ දැඩි විශ්වාසයෙකි.
Read Moreසිංහල අවුරුදු උත්සවය ද වෙන බොහෝ දේ මෙන් ම අපට හින්දු බමුණන්ගෙන් ලැබුණු දායාදයක් බැව් පෙනේ. සූර්යයා රාශි චක්‍රයේ කරන සංක්‍රමණය පදනම් කොට ඇති මේ අවුරදු උළෙල ලෝකයේ කාහටත් සාධාරණ වුව ද බමුණු මතය අනුව එ් පිළිබඳ සියලූ කටයුතු නැකැත් යෝගවලින් කළ යුතු වෙයි.
Read More
Recent Comments