Author: Mahamegha

ධර්මකථික උපාසකවරුන් අතර අග තනතුර ලැබූ චිත්ත ගෘහපතිතුමා

මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්ෂයකට කලින් ‘පදුමුත්තර’ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ...

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර භාවනාවේ දී “පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු” ලෙස ධාතු සතර මෙනෙහි කරන ලෙස දක්වා ඇති අතර මහා හත්ථිපදෝපම සූත්‍රයේ දී එක් එක් ධාතුවට අයත් කොටස් වෙන් වෙන්වත් පෙන්වා දී ඇත. ධාතු මනසිකාර භාවනාව වැඩීමේ දී කෙටියෙන් මෙනෙහි කිරීම ප්‍රමාණවත් ද? නැති නම් විස්තර වශයෙන් මෙනෙහි කළ යුතුදැයි කරුණාවෙන් පහදා දෙන්න.

මෙහි දී අප ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ගේ විවිධත්වය තේරුම් ගෙන තිබීම වැදගත් ය. මාතෘකා වශයෙන් ධර්මය...

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, ‘විභව තණ්හාව’ යනු කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

විභව තණ්හාව යනු නොපැවැත්මට ඇති ආශාවයි. එනම් සිත හෝ කය හෝ කිසිවක් නොපැවැත්වීම පිණිස තමාගේ හිතේ මුල්...

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, වර්තමානයේ දී ධර්ම දේශනාවලදීත්, දහම් පොත්පත්වලිනුත් ප්‍රාණඝාත අකුසලය විවිධ අයුරින් විස්තර කරනවා. ඇතැම් විට මාංශ ආහාරයක් අනුභව කිරීමෙන් පවා ප්‍රාණඝාත අකුසලය සිදුවන බවක් පැවසෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය විග්‍රහ කර ඇත්තේ කෙසේ ද? එම අකුසලය සිදු වීමට සම්පූර්ණ විය යුතු අංග මොනවාදැයි පැහැදිලි කර දෙන්න.

සම්බුද්ධ දේශනා තුළ ඉතා පැහැදිලි ව ප්‍රාණඝාත අකුසලය විග්‍රහ කොට ඒ සඳහා සම්පූර්ණ වියයුතු කරුණු...

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up