Author: Mahamegha

සමන් ගිරේ ගිරි අරණේ – කෙටි කතාව

“ලොකු හාමුදුරුවෝ මේ ආරණ්‍යයට වැඩියට පස්සේ, අපිත් දැන් ශ්‍රද්ධාවෙන් බුදුන් වඳිනවා. සකස් කරලා දන් දෙනවා. කතන්දර ම අහ අහා හිටපු අපි දැන් බුදුහාමුදුරුවෝ වදාළ සූත්‍ර දේශනාත් දන්නවා.”

Read More

ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී – සුභාවිත ගීතයක ප්‍රසාද මාධූර්යය

“ජනකවියාගේ යෙදුම් අපේ ඇඟේ හැපෙමින් ජීවත්වෙතියි යන කියුම සනාථ කරන කාව්‍යෝක්ති මේ ගීතය පුරා ම වදන් පෙළහරක් සේ දිව යනු දැක්ක හැකි ය.”

Read More

ලොව විශාලතම බෞද්ධ උරුමය මුස්ලිම් රටක

“ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි කෙඩූ නිම්නයේ පිහිටා තිබෙන මෙම විහාරය මහායාන බෞද්ධ සම්ප්‍රදාය අනුව ක්‍රි.ව. 07 සහ 09 සියවස් අතර කාලයේ ඉදි වූවක්.”

Read More

බියකරු ද මේ සසර මෙතරම්…!

අනේ මම මේ කොහෙද ඉන්නේ. අනේ මගේ ලස්සන රූපේ දැන් මට නෑ. රත්තරන් පාටට තිබුණ සම. මගේ ලස්සන කොණ්ඬේ. කෝ දැන් ඒවා. ඇස් රතු පාටයි. මට මාව ම පිළිකුල්. මාව මේ තත්ත්වෙට පත් කළේ මගේ බාප්පා. කෝ දැන් ඒකා?

Read More

බඹසර ගැන අපූරු කතාවක්….

“බඹසරට ආසා කරන්න. බඹසර රැකි මුනිවරුන්ට වන්දනා කරන්න. විරාගී කථා කතා කරන්න. කාමුක කථාවලින් පව් රැස් වන බව සිතන්න. තමාගේ බඹසර නොකියා රහතුන්ගේ බඹසර වර්ණනා කරන්න. ඒ විරාගී ජීවිතවලට උපහාර කරන්න.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up