Author: Mahamegha

උබ්බරී ප්‍රේත වස්තුව

“ගිතෙල් ඉසිනා ලද ගින්නක් මෙන් ශෝකයෙන් දැවුණු මගේ සිත ගින්නට ජලය වත් කළාක් මෙන් සියලු දැවිලි නිවී ගියේ ය. යම් තාපසයෙක් මාගේ හෘදයෙහි පැවති ශෝකය නම් වූ උල ඒකාන්තයෙන් ම උදුරා දැමුවේ ය.
පින්වත් මහා මුනි වූ තාපසයන් වහන්ස, මම ඔබ වහන්සේගේ ධර්මය අසා සිහිල් වූයෙමි. නිවුනු සිත් ඇත්තේ වෙමි. දැන් මම ශෝක නො කරමි. නො හඬමි.”

Read More

අසිරිමත් සම්බුදු වදන් මනාකොට සුරැකෙමින් අපට දායාද වූ අයුරු

“ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪගත කරන ලද්දේ බුද්ධ වර්ෂ 440-454ත් අතර කාලයේ දී, වළගම්බා රාජ සමයේ දී ය. මාතලේ අලුවිහාරයේ දී කුන්තගත්තතිස්ස තෙරුන් ප්‍රධාන අභිඥාලාභී මහරහතන් වහන්සේලා 500නමකගේ සහභාගීත්වයෙන් සිදු වූ එම උදාර ශාසනික සේවය පොත්ථක සංගීතිය නමින් හඳුන්වයි.”

Read More

බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය

“මෙසේ මහණෙනි, තථාගත තෙමේ දකිනා ලද, අසනා ලද ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද ධර්මයන් පිළිබඳව ඇතිවෙන අටලෝ දහම ඉදිරියේ දී කම්පා නො වන්නේ ම අකම්පිත ව සිටියි. ඒ තථාගතයන් තුළ ඇති තාදී ගුණයට වඩා උත්තරීතර වූ, ප්‍රණීත වූ වෙන ඒ තාදී ගුණයක් නැතැයි කියමි”

Read More

ඔබටත් අමතක වෙනවා ද? – අපේ දහම් පාසල

“ස්වාමීනී, අපි ඉගෙන ගන්න වේද මන්තර කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නෑනෙ. ඒකට හේතුව මොකක්ද?” ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “බ්‍රාහ්මණය, ඉගෙන ගන්න දේවල් මතක හිටින්නෙ නැති වීමට හේතු කීපයක් ම තියෙනවා.”

Read More

රන්කොත් වෙහෙරේ අසිරිමත් මහා අරහන්ත වන්දනාව 2018-08-18

“පින්කමට දින කිහිපයකට පෙර වන්දනාවේ පැමිණෙන ජනයාට සුවසේ හිඳගෙන වන්දනාමාන කරගැනීම සඳහාත් සුවසේ මහාසෑ රදුන් පැදකුණු කිරීම සඳහාත් කලින් වැලි අතුරා නොතිබුණු රන්කොත් වෙහෙරේ උඩ මළුවේ සහ පහත මළුවේ අක්කර අටක භූමිභාගය පුරා මනාකොට සේදූ වැලි අතුරා තිබුණි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up