Author: Mahamegha

ඔබත් රහතන් වහන්සේලා සොයන කෙනෙක් ද?

“දැන් ඉතින් හොඳට නුවණින් කල්පනා කරල බලන්න අද ලෝකයේ මෙබඳු ගුණ ඇති සැබෑ රහතන් වහන්සේලා ඉන්නවා ද කියා. සැබෑ ම රහතන් වහන්සේලා ගැන අසන්ට ලැබීමත් දුර්ලභයි. ඇත්තෙන්ම පිවිතුරු නිමල බුද්ධ වචනය පවසන කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් අතිශයින් ම දුර්ලභයි.”

Read More

පොලිතීන් තහනමේ නීතිය අකුරට දැනගන්න

“ගැසට් නිවේදන 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 වගන්තිය යටතේ හා 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51 වගන්තියෙන් බලගැන්වෙන පරිදි ජනාධිපතිතුමන්ගේ බලතල ප්‍රකාරව නිකුත් කර තිබෙනවා.”

Read More

අප සරණ ගිය සංඝරත්නය

“මේ මා උසුලාගෙන යන්නා වූ උපාසක මාගේ පිය පක්ෂයෙහි හෝ මව් පක්ෂයෙහි හෝ නොවෙයි. සෙසු නෑ කෙනෙකුන් හෝ ගැති පක්ෂයෙහි හෝ නොවෙයි. එනමුදු මා සිල්වත් යැයි සිතා මා හට මේ සා උපකාර කරන්නේ” යයි තමන් වහන්සේට අවවාද කරන්නේ, ඔහු පිට හිඳ ම භාවනා කොට අරහත්වයට පත් වූ සේක.”

Read More

මගේ මව්බිම ‘වෙනස්’…!!!

“ධර්මරාජ වූ, ධර්මස්වාමී වූ සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ම උපාසක බවට පැමිණි මිනිසුන් විසින් ද උපාසක බවට පැමිණි දෙවිවරුන් විසින් ද මුනි ධාතු නිධන් කරවා චෛත්‍යයන් කරවන ලද පින්බිමක් ලොව වේ නම් ඒ එක ම බිම මගේ මව්බිම යි. ගිරිහඬු සෑයත්, මියුගුණ සෑයත් මා තුළ උපදවන්නේ ඒ අභිමානය යි. “

Read More

කෙලෙසී යාම පිළිබඳ විග්‍රහවන දෙසුම් (නෙත්තිප්ප්‍රකරණයෙන් උපුටා ගන්නා ලදී)

“මහණෙනි, මම මෙහි ඉතා දූෂිත සිත් ඇති පුද්ගලයෙකු පිළිබඳ ව මගේ සිතින් ඔහුගේ සිත මෙසේ පිරිසිඳ දනිමි. ‘මේ පුද්ගලයා ඉරියව් පවත්වන්නේ යම් සේ ද, පිළිවෙතකට පිළිපන්නේ යම් සේ ද, මාර්ගයකට ගොඩවූයේ යම් සේ ද, මොහු මේ අවස්ථාවෙහි මරණයට පත්වන්නේ නම්, හිසෙන් ඔසොවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරින් ද, එසෙයින් ම නරකයෙහි උපදියි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up