Author: Mahamegha

අපේ විත්ති – කෙටිකතාව

“ඔය කුණු වෙලා හිටියට ඒකෙන් ගොඩ ආව ගමන් මුළු ඇඟ ම පිච්චෙනවා. එතකොට වළට පනිනවා. පණුවො කනකොට ගොඩ එනවා. ගිනි ගන්නවා. ආයෙම පනිනවා. ඔහොම තමයි දවසෙ ම…”
බිසෝ කීවේ අනුකම්පාවෙනි. රන්මැණිකාට නම් තවමත් අපුල බවක් පමණකි.

Read More

අමනුෂ්‍ය බලපෑම් යනු සැබෑවක් ද?

“යම් අමනුෂ්‍යයෙක් හෝ…. යකෙක් හෝ…. ගන්ධබ්බයෙක් හෝ…. කුම්භාණ්ඩයෙක් හෝ…. නාගයෙක් හෝ…. දුෂ්ට වූ සිතින් යුතුව භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ යන විට ඒ අනුව යන්නේ නම්….. ‘මේ අමනුෂ්‍යයා මට හිංසා කරන්නේය’ යනුවෙන් ඉන්ද, සෝම, වරුණ ආදී යක්ෂ සේනාපතීන් හට හඬ නගා පැවසිය යුත්තේය”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, විවාහ වී සිටින යුවලකගෙන් සැමියා හෝ බිරිඳ හෝ අනියම් සබඳතාවකට යොමු වී සිටී නම් එවැනි අවස්ථාවල ධර්මානුකූලව කටයුතු කළයුත්තේ කෙසේද?

“තම ස්වාමියා හෝ බිරිඳ සැබෑවටම අනියම් ඇසුරකට යොමුවී ඇත්ද නැද්ද යන්න ගැන විමසා බැලිය යුතුය. බොහෝවිට අසල්වැසියන්ගේ කේළාම් නිසාත් තමාගේ ම සැකය නිසාත් සමහරු නොතිබෙන්නා වූ ම අර්බුද ඇතිකර ගනිති.”

Read More

කෝපි කඩේ – කෙටි කතාව

“ගුරුන්නාන්සේ කියන්නේ සහතික ඇත්ත. මම දැක්කා ගිය ඉරිදා පත්තරේක තියෙනවා ලංකාවේ දික්කසාද වීම් එන්ඩ එන්ඩ වැඩි වෙනවා කියලා. මට තේරෙන විදියට නම් ගොඩාක් දේවල් මේ සුළු සුළු ප්‍රශ්න බොහෝ ම කෙටියෙන් විසඳගන්න තිබ්බ එව්වා දිග්ගැස්සිලා දිග්ගැස්සිලා දික්කසාද ම වෙලා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up