Arahant in the True Sense of the Word
“Here, paying respect to the Teacher means to praise the Buddha for showing one the path to freedom from suffering, as opposed to crediting oneself for achieving fruits of the path.”
Read MoreDec 3, 2018 | THE DIGEST OF DHAMMA | 0
“Here, paying respect to the Teacher means to praise the Buddha for showing one the path to freedom from suffering, as opposed to crediting oneself for achieving fruits of the path.”
Read More“ථේරිකා භික්ෂුණිය භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් නිකෙලෙස් වීමට උපදෙස් ඉල්ලා සිටියා. ඇය පිළිබඳව විමසූ භාග්‍යවතුන් වහන්සේ ථේරිකා ඔබ පලා මැල්ලුම රොස් වූ ආකාරය ම සිහි කරන්න යැයි වදාළා. තෙරණිය කුටියට වැඩියා. පා සෝදාගත්තා. පළඟක් බැඳගෙන වාඩිවෙලා ඒ පිළිබඳව විදර්ශනා කොට උතුම් අරහත්වයට පත්වුනා.”
Read More” ‘බෝමැඩ නගර විස්තරය’ නම් ග්‍රන්ථයට අනුව පාරිලෙය්‍ය වනය පිහිටා තිබුණේ විශාලා මහනුවරට දකුණු දෙසිනි. එම වනයේ චෛත්‍ය පහක් කරවා තිබුණු බව ද එම ග්‍රන්ථයේ සඳහන් ය. වත්මන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයේ රටන්පූරි නගරයට සැතපුම් දොළසක් ඊසාන දිග ඇති පාලි නමින් හැඳින්වෙන ප්‍රදේශය පාරිලෙය්‍ය වනය හා ආසන්න ග්‍රාමය විය හැකි යැයි මේජර් වොට්ස් මහතා පවසයි. “
Read More“පුතේ, කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි මෙහි වැඩම කොට බඳුන්වලින් ම දානය රැගෙන, මෙහිදී ම වළඳා වැඩම කොට වදාළේ.” එය ඇසෙත්ම ඝටීකාරගේ සිත ප්‍රීතියෙන් පිණා ගියා. ‘සැබැවින් ම මට ලාභයක් ම යි! සැබැවින් ම මට මනා වූ ලැබීමක් ම යි!
Read More“බඹසර රැක ගන්නා ක්‍රම ගැන මේ හැමතැනක ම පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය තමයි සිහි කරන්නේ. ‘ඕක මෙහෙමයි කරන්න තියෙන්නේ… මට මෙහෙමයි වැටහුනේ…’ කියන දෘෂ්ටි මෙතන නෑ. බලන්න ශ්‍රාවකත්වය. ශාස්තෘන් වහන්සේගේ අවවාදය ම ඉස්මතු කරනවා.”
Read More
Recent Comments