Author: Mahamegha

උසභමිත්ත රජතුමා – අටුවා රසකතා

“ඔහුගේ මව භාජනයක් ගෙන ගොන් රුව අසලට ගොස් ‘ඉතින් මාගේ පුතාගේ පින නිසා හටගත්තේ නම් සත් රුවන් වගුරුව.’ යි කීවා ය. එවිට ගොන් රුවෙන් සත් රුවන් වැගිරී භාජනය පිරී ඉතිරී ගියේ ය. මෙසේ වෙසමුණි රජුගේ භද්‍රඝටය ලැබුණු කලෙක මෙන් ඔවුන්ට සම්පත්වලින් හිඟයක් නො වී ය.”

Read More

මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලී සැනහී නිවා ගිනි සසරේ

“මැරි මැරී උපනූපන් ආත්ම භවයන්හී දී කොතෙකුත් දෙනා පිරිවරා සිටිය ද තමා අසරණ ව සිටින බව, ආර්ය මාර්ගය සොයා යන්නාට අවබෝධ වූයේ බුදු වදනක ආස්වාදය ලැබීමෙන් පසුව ය. ‘පතා ආවෙමි හිමියනේ’ යන යෙදුම ආරම්භක ගී ඛණ්ඩයේත්, අන්තරා ගී ඛණ්ඩයේත් දෙවරක් යෙදී තිබීමෙන් ඔහුගේ අධිෂ්ඨානය හා පරිශ්‍රමය මනාව පැහැදිලි වෙයි.”

Read More

මිරිසවැටිය මහ සෑ රජාණන් වහන්සේ

“තම මාතෘ භූමිය ගැන පවා නොසලකා බල ලෝභයෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන අසත්පුරුෂ මිනිසුන්ගෙන් ගහණ වර්තමාන ලෝකය දෙස බලන විට, තමන්ට අමතක වීමෙන් සිදු වූ සුළු වරදට දඬුවම් ලැබිය යුතු යැයි කියා තමන් ම තීරණය කරන රාජ්‍ය නායකයෙකු පිළිබඳ ව වූ මේ කථා පුවත අභිමානවත් සුන්දර ජාතියක තිබූ ප්‍රෞඪත්වය ලොවට හඬ ගා කියයි. “

Read More

රහතන් වහන්සේලා ශික්ෂා පද ඉක්මවා යයි ද?

“ඒ ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ මේ කරුණු නවය ඉක්මවා යන්නට අසමර්ථ වෙති. එසේ නම් ඉතා පැහැදිලි වන කරුණක් නම් රහතන් වහන්සේනමක් අතින් බුදුරජුන් වදාළ ධර්මය ප්‍රතික්ෂේප කර තමන් අවබෝධ කළ දෙයක් කියනවා යන්න සිදු විය නොහැක්කකි. එමෙන් ම බුදුරජුන් වදාළ ශික්ෂා පදයන් කඩ කරනවා යන්න ද සිදු විය නොහැක්කකි.”

Read More

මනුස්ස ජීවිතය වරද්දා ගන්න එපා…!

“ඒ නිසයි පින පව, කුසලය අකුසලය වෙන් කොට ගනිමින් අධර්මයත් – ධර්මයත් පැහැදිලි ව නිර්ණය කර ගන්නට අප අපොහොසත් වී තිබෙන්නේ. ගුණධර්ම තෝරා බේරා ගන්නට අපොහොසත් වූවන් කෙසේ නම් රහතන් වහන්සේලා සොයන්න ද? කෙසේ නම් මිසදිටුව මිසදිටුව යැයි දකින්න ද?”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up