Author: Mahamegha

සැමියාගේ නිවන්මගට අකුල් හෙලූ බිරිඳකට අත්වූ ඉරණම – (තවත් එක් සත්‍ය කථාවක්)

“ඔබ වහන්සේලාට ඔය ලැබිල තියෙන වාසනාව වනසා ගන්න එපා. එහෙම වුණොත් ඔබ වහන්සේලාටත් මට වගේ ම මහා දුකක් අත්විඳින්න සිද්ධ වේවි. ඔබ වහන්සේලාට ඔය පැවිදි ජීවිතය රැකගන්නත්, තවත් කෙනෙකුට කවදා හරි දවසක මම අත් විඳින දුක උරුම කර ගන්නේ නැතුව ඉන්නත් මම මගේ කථාව ඔබ වහන්සේලාට කියන්නම්.”

Read More

බෞද්ධ කාන්තාවකගේ වගකීම

“ඇය තම පිය දුන් අවවාද දහය විස්තර කළා. 01. ‘ඇතුළත ගිනි පිටට දෙන්න එපා’ – නිවසේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එය පිටට කියන්න එපා කිව්වා. මේක අද කාලයට ඉතා වටිනවා.”

Read More

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් ‘ගෙදර බුදුන් අම්මා’ කියා දේශනා කොට තිබේ ද? එමෙන් ම අබුද්ධෝත්පාද කාලයක බුදුන් ලෙස අම්මාට සලකන්න යැයි දේශනා කොට තිබේ ද?

“භාග්‍යවතුන් වහන්සේ කිසිම විටෙක ගෙදර බුදුන් අම්මා යැයි දේශනා කොට නැත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ “බ්‍රහ්මාති මාතා පිතරෝ” යනුවෙනි.”

Read More

උපාසකම්මා – කෙටිකතාව

“මං ගෙදර තිබුණ හැම දෙයක් ම අඳුනගත්ත. දවසක් මූ මගේ ෆොටෝ එක අයින් කරල මුගේ එක තියා ගන්නවා මං බලාගෙනයි හිටියේ. එවෙලෙ මට තරහ ආවා. එදා රෑ මං මීයෙක් ව අල්ලගෙන ඉන්නකොටයි බිම වැටුණෙ. මං මීයා ව කන්න ආසාවෙන් හිටියෙ. එවෙලෙත් මූ මට ගහල මැරුවා. මං ආයෙම ගෙදර ම යි ඉපදුණේ මීයෙක් වෙලා.”

Read More

සිත් අහසට සෙනෙහෙ බෙදන සඳවතියයි අම්මා

“සිටුතුමා විශාඛාවට කියනවා “දුවේ, ඔයයි මගේ අම්මා. මගේ අම්මා මට කිරි පෙව්වා. මගේ දුව මට දහම් කිරි පෙව්වා. ඒ නිසා මම දුවට අද සිට ‘මිගාර මාතා’ කියලයි කියන්නේ.” කියලා. මේ සියල්ල ම කරන්න ඇයට හොඳ ඉවසීමක් සමඟ ම හොඳ නුවණක් ද තිබුණා.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up